Sihil Sulan Ralle Lyrics by Victor Rathnayake
Sihil Sulan Ralle (සිහිල් සුළං රැල්ලේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sihil Sulan Ralle lyrics in Sinhala script (සිහිල් සුළං රැල්ලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihil Sulan Ralle |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 527 |
| UPDATED |
Sihil Sulan Ralle Lyrics
(Sihil sulan raelle
obe suwanda musuwe...//)
Adaraye manda sinindu pahasa laba
hadawatha dalu selawe
Sihil sulan raelle
obe suwanda musuwe.....
(Sudu weli kathare pipunu mala wage
lowuthuru rasa ganga...//)
Obe adare warusa wehala
(kathara dew lowak we....//)
(Sihil sulan raelle
obe suwanda musuwe...//)
(Seetha himawe kandu geta athare
senehasa diya dahara....//)
Aetha hime kandu athare pawena
(ama suwaya pathuwe...//)
Sihil sulan raelle...සිහිල් සුළං රැල්ලේ ගී පද
(සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ...//)
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ
හදවත දළු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ.....
(සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා...//)
ඔබේ ආදරේ වරුසා වැහැලා
(කතර දෙව් ලොවක් වේ....//)
(සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ...//)
(සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා....//)
ඈත හිමේ කඳු අතරේ පාවෙන
(අමා සුවය පැතුවේ...//)
සිහිල් සුළං රැල්ලේ...Related Songs and Tags
Sihil Sulan Ralle LyricsSihil Sulan Ralle Lyrics Englishසිහිල් සුළං රැල්ලේසිහිල් සුළං රැල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics