Guru Para Dige Lyrics
“Guru para dige sinasalala” (ගුරු පාර දිගේ සිනාසළලා), Guru Para Dige (ගුරු පාර දිගේ) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ගුරු පාර දිගේ ගී පද.
| SONG | Guru Para Dige |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Guru Para Dige Lyrics Singlish
Guru para dige sinasalala
Sudu lama sariyen sarasila
Uda arunu rallak se akurata giya baloliya
Ade kohe giyado
Guru para dige sinasalala
Pandarin mutu pinne mal sinasuna
Kon gahe athuassen ira sinasuna
Api thotamuna langa munagehila
Sinavevi katha kiya kiya
Ada e lassana ira ko uda ire
Aet velaa gamen numbath kaalaya gewuna
Athamita saru vi nelanna bari malak vuna
Ada thota dutuwath inda hitala
Nadunana lesa venas vela
Ada e lassana ko numbe hiteගුරු පාර දිගේ ගී පද
ගුරු පාර දිගේ සිනාසළලා
සුදු ළමා සාරියෙන් සැරසීලා
උදා අරුණු රැල්ලක් සේ අකුරට ගිය බාලොලියා
අදේ කොහේ ගියාදෝ
ගුරු පාර දිගේ සිනාසළලා
පාන්දරින් මුතු පින්නේ මල් සිනාසුනා
කෝන් ගහේ අතුඅස්සෙන් ඉර සිනාසුණා
අපි තොටමුණ ළඟ මුණගැහිලා
සිනාවේවි කතා කිය කිය
අද ඒ ලස්සන ඉර කෝ උදා ඉරේ
ඈත් වෙලා ගමෙන් නුඹත් කාලය ගෙවුණා
අතමිට සරු වී නෙළන්න බැරි මලක් වුණා
අද තොට දුටුවත් ඉඳ හිටලා
නාඳුනනා ලෙස වෙනස් වෙලා
අද ඒ ලස්සන කෝ නුඹේ හිතේPerformances of Guru Para Dige
Cover versions, live performances, and reality-show contestant performances of “Guru Para Dige” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverගුරු පාර දිගට තරු හිනහෙන රැයේ| Guru Para Digata - Athula Adhikari with @NAADAMusicLakhanda Radio
▶Coverදොළ ළඟ ගුරු පාර දිගේ | Dola Laga Guru Para Dige - Rock AI Stage Cover by AI බණ්ඩා MusicA.I. බණ්ඩා Music
▶Coverදොළ ළඟ ගුරු පාර දිගේ - Dola Langa Guru Para Dige - Wasantha SandanayakaI.G. Bandula (Bandula Gamage)
▶CoverDola Langa Guru Para Dige (දොළ ලග ගුරු පාර දිගේ) - EDM mix 2025 | Nanda Malini | Rosh StudioRosh Studio
▶CoverDola Langa Guru Para Dige දොල ළඟ ගුරු පාර දිගේ Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶CoverDola Langa Guru Para (දොළ ළඟ ගුරු පාර දිගේ) | Supriya Abesekara | Sunflower Madatiyagahawatta 2011Ganga Video Team
▶CoverMe Guru Para (මේ ගුරු පාර දිගේ) | Paul Priyantha (පෝල් ප්‍රියන්ත) with Purple Range | Amunugoda 2022Ganga Video Team
▶Coverදොළ ළග ගුරු පාර දිගේ පහතරට විදිහට බලමුද? | Choreography By TuliTuli Dance ( Achini)
▶CoverDola laga guru para dige | දොළ ලඟ ගුරු පාර දිගේ | EDM x THABLA MIX | Sinhala Remix 2026Al Pulse Music
▶CoverDola langa guru para dige-Wasantha SandanayakaSamantha Jayaweerage
▶CoverDola Laga Guru Para Dige - Sadana Ranathungaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverDola Laga Guru Para Dige | දොළ ළග ගුරු පාර දිගේ | Sinhala Song | SLD MUSIC | OLD SONGS | පැරණි ගීතSLD MUSIC
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Guru Para Dige LyricsGuru Para Dige Lyrics Englishගුරු පාර දිගේගුරු පාර දිගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics

