Baninnepa Lyrics by Victor Rathnayake
Baninnepa (බනින්නෙපා) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Baninnepa lyrics in Sinhala script (බනින්නෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Baninnepa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 21 |
| UPDATED |
Baninnepa Lyrics
Baninnepa podi donita - gahannepa
Hal mitak duwa aragena aette - sellam bath uyannai
Duruthu poyada kelani vihare - vandinna gos api ena athare
Valang mutti podi aragena dunne - sellam bath uyannai
Mutti valang podi lipa uda thiyala - sellam bath uyala dennai
Api dennatama in bath kata kata - duwage atin kavannaiබනින්නෙපා ගී පද
බණින්නෙපා පොඩි දෝණිට - ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ- සෙල්ලම් බත් උයන්නයි
දුරුතු පෝයදා කැළණි විහාරේ - වඳින්න ගොස් අපි එන අතරේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ - සෙල්ලම් බත් උයන්නයි
මුට්ටි වළං පොඩි ළිප උඩ තියලා - සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට - දුවගෙ අතින් කවන්නයිPerformances of Baninnepa
Cover versions, live performances, and reality-show contestant performances of “Baninnepa” on YouTube.
Cover Versions · 12
▶CoverBaninnepa Podi Donita GahannepaMeththa Metta
▶CoverBaninnepa podi dhonita බනින්නෙපා පොඩි දෝණිටNAWO tube
▶Coverබනින්නෙපා පොඩි දෝණිට . වික්ටර් රත්නායක ,සිංහල ගිත , old sinhala songs ,The new society
▶CoverVictor Ratnayake - Baninnepa podi donitaRajitha Jayamini Withanachchi
▶CoverBaninnepa Podi Donita |Cover by HITS Music Band Colombo | Wedding Band 2021|Acoustic BandsHITS Music Band Colombo
▶CoverBaninepa Podi Donita (බනින්නෙපා පොඩි දෝණිට) | Raween Kanishka - Sihina Nelum MalaScope One Productions
▶CoverVictor Rathnayaka - Baninnepa Podi Donita - බනින්නෙපා පොඩි දෝණිටClassic Songs
▶CoverThaleta Baninnepa DJ Remix (තාලෙට බනින්නෙපා) - Samith Sirimanna New Song | Shalika MusicShalika Music
▶CoverThaleta Baninnepa ( තාලෙට බනින්නෙපා ) Samith Sirimanna New Song 2021 @slmusicmaster66Sl Music Master
▶CoverThaleta baninnepa | තාලෙට බනින්නෙපා | New Music Video | Samith Sirimanna new Song | Sl hits broSL Hits Bro
▶CoverBaninnepa Podi Donita - VICTOR RATHNAYAKELegend show
▶CoverThaleta Baninnepa (තාලෙට බනින්නෙපා) - Samith Sirimanna New Song [Audio Trailer] @slmusicmaster66Sl Music Master
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baninnepa LyricsBaninnepa Lyrics Englishබනින්නෙපාබනින්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist