Irak Payana Deshaya Lyrics by Victor Rathnayake
Irak Payana Deshaya (ඉරක් පායනා දේශය) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Padmakumara Mettasena. This page presents the Irak Payana Deshaya lyrics in Sinhala script (ඉරක් පායනා දේශය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Irak Payana Deshaya |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Padmakumara Mettasena |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 487 |
| UPDATED |
Irak Payana Deshaya Lyrics
Irak paayana deshaya - lowak loba bedunu deshaya..
Mage me ratayi sundara - balanu mena saki...
Jaathiye uda lokaya - mage hadawathayi deshaya
Sinhaley mage pinbara - polowa mama sibim..
Sinhaley mage pinbara - polowa mama sibim..
Videsh deshayan abiyasa - niwata jaathiyak wilasata
Dedana bima oba methiduni - hidinu mama kese..
Jaathiye maha maanya - mage hadawathayi deshaya..
Sinhaley mage pinbara - polowa mama sibim..
Sinhaley mage pinbara - polowa mama sibim..
Irak paayana deshaya - lowak loba bedunu deshaya..
Mage me ratayi sundara - balanu mena saki...ඉරක් පායනා දේශය ගී පද
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//
ජාතියේ උදා ලෝකය - මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
විදෙස් දේශයන් අබියස - නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි - හිඳිනු මම කෙසේ..//
ජාතියේ මහා මානය - මගේ හදවතයි දේශය..
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..//
සිංහලේ මගේ පින්බර - පොළොව මම සිඹිම්..
ඉරක් පායනා දේශය - ලොවක් ලොබ බැදුණු දේශය..
මගේ මේ රටයි සුන්දර - බලනු මැන සකී...//Related Songs and Tags
Irak Payana Deshaya LyricsIrak Payana Deshaya Lyrics Englishඉරක් පායනා දේශයඉරක් පායනා දේශය ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPadmakumara Mettasena Lyricist