Gan Iwurata Kiya Yanna Lyrics
“Gan iwurata kiya yanna noena bawa aaye” (ගං ඉවුරට කියා යන්න නොඑනා බව ආයේ): Gan Iwurata Kiya Yanna (ගං ඉවුරට කියා යන්න) lyrics, a Sinhala heartbreak song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ගං ඉවුරට කියා යන්න ගී පද.
| SONG | Gan Iwurata Kiya Yanna |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 17 |
| UPDATED |
Gan Iwurata Kiya Yanna Lyrics Singlish
Gan iwurata kiya yanna noena bawa aaye
Diya rali matha susum helana pena kandulali wage
Aewidin kiya yanna noena bawa aaye
Noena bawa aaye
Viparam kalath magen ganga diya hisa osawa
Saththai nodanimi mama thaw kiyanuda monawa
Aewidin kiya yanna noena bawa aaye
Noena bawa aaye
Gan iwurata kiya yanna ....
Wenada wagema ruwata mal pipenawa daelae
Sitha naehae sipagannata peti gilihunu heenae
Aewidin kiya yanna noena bawa aaye
Noena bawa aaye
Gan iwurata kiya yanna ....ගං ඉවුරට කියා යන්න ගී පද
ගං ඉවුරට කියා යන්න නොඑනා බව ආයේ
දිය රැලි මත සුසුම් හෙලන පෙන කඳුලැලි වාගේ
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
විපරම් කලත් මගෙන් ගඟ දිය හිස ඔසවා
සත්තයි නොදනිමි මම තව කියනුද මොනවා
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
ගං ඉවුරට කියා යන්න ....
වෙනදා වගෙම රුවට මල් පිපෙනවා දැලේ
සිත නැහැ සිපගන්නට පෙති ගිලිහුනු හීනේ
ඇවිදින් කියා යන්න නොඑනා බව ආයේ
නොඑනා බව ආයේ
ගං ඉවුරට කියා යන්න ....Performances of Gan Iwurata Kiya Yanna
Cover versions, live performances, and reality-show contestant performances of “Gan Iwurata Kiya Yanna” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gan Iwurata Kiya Yanna LyricsGan Iwurata Kiya Yanna Lyrics Englishගං ඉවුරට කියා යන්නගං ඉවුරට කියා යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics


