Sasara Sari Sarana Thek Oba Mage Lyrics by Victor Rathnayake
Sasara Sari Sarana Thek Oba Mage (සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Sasara Sari Sarana Thek Oba Mage lyrics in Sinhala script (සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sasara Sari Sarana Thek Oba Mage |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 24 |
| UPDATED |
Sasara Sari Sarana Thek Oba Mage Lyrics
obe dethol pethi lihee pipunu hasarel vile
hada diyawa gala yai rali lamin sali salee
mewan suwa pera novidi thun sitama salitha we
sasara sarisarana thek obe mage obe mage.....
hiru niwee muhudu thera rathriya elambila
taru kada wetena wita ahas ganga kalambala
mata bala inna bae obe nuwan penenawa
sasara sarisarana thek obe mage obe mage......
naa gasak dalu dama wasanthaya elambila
mada pawan ral wedi salena wita kalambila
mata bala inna bae dethol obe penenawa
sasara sarisarana thek obe mage obe mage.....
yuga ganan pemini maga petalila weredila
obe magen wenwa giya lakunu athi mawathae
mata bala inna bae pera asura hagenawa
sasara sarisarana thek obe mage obe mage.....
ahastala polothala obata mata podu wela
hadawathin ek unath gathin dedeneku wela
mata bala inna bae siyolagama thewenawa
sasara sarisarana thek obe mage obe mage....සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ ගී පද
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ......
නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදි සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....
යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....
අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළගම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ....
Related Songs and Tags
Sasara Sari Sarana Thek Oba Mage LyricsSasara Sari Sarana Thek Oba Mage Lyrics Englishසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේසසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics