Api Hangum Walata Ida Dee Lyrics by Victor Rathnayake
Api Hangum Walata Ida Dee (අපි හැඟුම්වලට ඉඩදී) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Api Hangum Walata Ida Dee lyrics in Sinhala script (අපි හැඟුම්වලට ඉඩදී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Hangum Walata Ida Dee |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 81 |
| UPDATED |
Api Hangum Walata Ida Dee Lyrics
Api hangumwalata idadi mohotak
Ida laba ganimu taramin viyatak..
Handapane mada andure..
Ath patala yamu aaye..
Oba obe hewanallen midi
Mama mage hewanallen midi..
Avudin hemin rahasin mumuna..
Handapane mada andure..
Handapane mada andure..
Ath patala yamu aaye..
Hirakara hasarellen handum
Api hinahamu sapura petum..
Matu athmayee hamuwana petumin
Yamu venavi himidiriye
Handapane mada andure..
Ath patala yamu aaye..
Api hangum walata.....අපි හැඟුම්වලට ඉඩදී ගී පද
අපි හැඟුම්වලට ඉඩදී මොහොතක්
ඉඩ ලබා ගනිමු තරමින් වියතක්..//
හඳපානේ මද අඳුරේ..
අත් පටලා යමු ආයේ..
ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී
මම මගෙ හෙවනැල්ලෙන් මිදී..//
අවුදින් හෙමින් රහසින් මුමුණා..
හඳපානේ මද අඳුරේ..
හඳපානේ මද අඳුරේ..//
අත් පටලා යමු ආයේ..//
හිරකර හසරැල්ලෙන් හැඬුම්
අපි හිනැහෙමු සපුරා පැතුම්..//
මතු ආත්මයේ හමුවන පැතුමින්
යමු වෙන්වී හිමිදිරියේ
හඳපානේ මද අඳුරේ..//
අත් පටලා යමු ආයේ..//
අපි හැඟුම් වලට.....Performances of Api Hangum Walata Ida Dee
Cover versions, live performances, and reality-show contestant performances of “Api Hangum Walata Ida Dee” on YouTube.
Cover Versions · 12
▶CoverApi Hangum Walata - Api Hangum WalataSrisurf
▶CoverApe Hangum Walata අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්...Arjuna's Musical Muse
▶CoverApi Hangum Walata Idadee (cover) - Ruchira Thilakarathne අපි හැඟුම් වලට ඉඩදී මොහොතක්Ruchira Nirmani Official ♪
▶CoverApi Hangum Walata Idadee Mohothak (Sinhala Song Meaning) - Victor RathnayakeSinhala Lyricspedia
▶CoverApi Hangum Walata Ida Dee Mohothak - Victor RathnayakeNiroshana Weerasinghe
▶CoverApe Hagum Walata-ඉඩදී මොහොතක්-(වික්ටර් රත්නායක).Chamila Thanushi
▶CoverVictor Rathnayaka | Ape Hangum Walata | cover by Amila Madhushan | Guitar + VocalAmila Madhushan
▶CoverApi Hangum Walata Ida Dee Mohothak - Victor Rathnayaka - Cover VersionTharindu Kaluarachchi
▶CoverApi hagumwalata ida dee mohothak - අපි හැඟුම් වලට ඉඩදී මොහොතක් - Victor RathnayakaKushan Kumara
▶CoverApi Hangum Walata Idadee Mohothak Song | අපි හැඟුම්වලට ඉඩදී මොහොතක් විදේශීකයෙකුගේ හඬින්BAJAW KAMARE
▶Coverඅපි හැඟුම් වලට ඉඩදී මොහොතක් api hangum walata idadi mohothakJanith Anushka
▶Coverඅපි හැඟුම් වලට ඉඩදී මොහොතක් | Api Hangum Walata Ida Dee MohotakFERD creations
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Hangum Walata Ida Dee LyricsApi Hangum Walata Ida Dee Lyrics Englishඅපි හැඟුම්වලට ඉඩදීඅපි හැඟුම්වලට ඉඩදී ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist