Niwan Dutu Himi Lyrics by Victor Rathnayake
Niwan Dutu Himi (නිවන් දුටු හිමි) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Niwan Dutu Himi lyrics in Sinhala script (නිවන් දුටු හිමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Niwan Dutu Himi |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 67 |
| UPDATED |
Niwan Dutu Himi Lyrics
Nivan dutu himi ruwan piliru paamani mata ada shesha wuye
Himi desu bana asa aeti mudu asuye himige handin nova
Ane pindu situ pututa men ane himiyani matada den
Desa wadahala menavi budu bana
Maha karunawen
Maha karunawen
Galak wi nam mamat iwasami yakulu paharada kepi wen wena
Obe piliru nima karannata kala karuwaku atin labena
Eyin himi huru kalawu shantiya mata labewa
Maha karunawen
Maha karunawen
Malak wannata noheka himiyani minis bawa laba sitina ma hata
Malak ada obe depa pamula windina sihilasa nometa mahata
Malak wu da mage jeewaya obe pa mula parawunawe
Nivan dutu himi ruwan piliru paamani mata ada shesha wuye
Himi desu bana asa aeti mudu asuye himige handin nova
Ane pindu situ pututa men ane himiyani matada den
Desa wadahala menavi budu bana
Maha karunawen
Maha karunawenනිවන් දුටු හිමි ගී පද
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
ගලක් වී නම් මමත් ඉවසමි යකුළු පහරද කැපී වෙන් වෙන
ඔබේ පිළිරුව නිම කරන්නට කලා කරුවකු අතින් ලැබෙනා
එයින් හිමි හුරු කලාවූ ශාන්තිය මට ලැබේවා
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
මලක් වන්නට නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටින මා හට
මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට
මලක් වූ දා මගේ ජීවය ඔබේ පා මුල පරවුණාවේ
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ
හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව
අනේ පිඬු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්
දෙසා වදහල මැනවි බුදු බණ
මහා කරුණාවෙන්
මහා කරුණාවෙන්
Performances of Niwan Dutu Himi
Cover versions, live performances, and reality-show contestant performances of “Niwan Dutu Himi” on YouTube.
Cover Versions · 12
▶Coverනිවන් දුටු හිමි Niwan Dutu Himi - Dr Victor RathnayakeVictor Ratnayake
▶Coverනිවන් දුටු හිමි | වික්ටර් රත්නායක | Niwan Dutu Himi | Victor RathnayakeMUSIC of HAPPY
▶CoverNiwan Dutu HimiPremakeerthi de Alwis - Topic
▶CoverNiwan Dutu Himi cover by Viraj RathnayakaViraj Rathnayake
▶Coverනිවන් දුටු හිමි - bodu bathi gee 15 - niwan dutu himi - Artist / Victor Rathnayakasujeevan de silva
▶CoverNiwan Dutu Himi | නිවන් දුටු හිමි | Victor Rathnayake | වික්ටර් රත්නායක | Mp3 @OnlineMusicLKOnline Music LK
▶Coverනිවන් දුටු හිමි| Niwan Dutu Himi Cover Song| වෙසක් බැති ගී| 2025RU - STORIES
▶CoverNiwan Dutu Himi Victor Rathnayake480pමනුදම් MANUDAM SLIC
▶CoverNiwan Dutu Himi - නිවන් දුටු හිමිPremakeerthi Gee
▶CoverVictor Rathnayake's Sinhala Buddhist Video songs, Niwan Dutu Himi Ruwan PiliruReal Buddhism (නියම බෞද්ධයා)
▶Coverනිවන් දුටු හිමි - NIWAN DUTU HIMI - VICTOR RATHNAYAKE - TEACHERS ENTERTAINMENTKR CREATION - FOR TEACHERS ENTERTAINMENT
▶CoverNiwan Dutu Himi Victor Rathnayake - නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ - පන්හිඳ TVPanhinda TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niwan Dutu Himi LyricsNiwan Dutu Himi Lyrics Englishනිවන් දුටු හිමිනිවන් දුටු හිමි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics