Paatha Indan Api Awe Lyrics by Victor Rathnayake
Paatha Indan Api Awe (පාත ඉඳන් අපි ආවේ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Rathna Sri Wijesinghe. This page presents the Paatha Indan Api Awe lyrics in Sinhala script (පාත ඉඳන් අපි ආවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Paatha Indan Api Awe |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Rathna Sri Wijesinghe |
| VIEWS | 21 |
| UPDATED |
Paatha Indan Api Awe Lyrics
Paatha indan api aave naamal puja karanna
Dalada haamuduruwane paatha maalayata vadinna...
Heel hewane indagena baa
Hen kumburu vada karanna
Angapatha kalu vunath ape
Kili kunu nathi hitha balanna
Dalada haamuduruwane paatha maalayata vadinna...
Paatha indan api aave naamal puja karanna
Dalada haamuduruwane paatha maalayata vadinna...
Mudu giya leli theluwa
Pili gandhin baa midenna
Eth ape mal suwandai
Epa baara nogena inna
Dalada haamuduruwane paatha maalayata vadinna...
Paatha indan api aave naamal puja karanna
Dalada haamuduruwane paatha maalayata vadinna...පාත ඉඳන් අපි ආවේ ගී පද
පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//
හීල් හෙවණේ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න//
ඇඟපත කළු වුනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...
පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//
මූදු ගියා ලෙලි තැලුවා
පිළි ගඳින් බෑ මිදෙන්න//
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...
පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//Performances of Paatha Indan Api Awe
Cover versions, live performances, and reality-show contestant performances of “Paatha Indan Api Awe” on YouTube.
Cover Versions · 12
▶CoverVictor Ratnayake - Paatha indan api aaweRajitha Jayamini Withanachchi
▶CoverPatha Idan Api Awe ( පාත ඉඳන් අපි ආවේ ) | මිහිදු ආරියරත්න | Sarasavi UyanaDarley Butler Digital
▶CoverPatha Idan Api Awe | පාත ඉඳන් අපි ආවේ | Victor Rathnayake | වික්ටර් රත්නායකJanith Dissanayake
▶CoverPatha Indan Api Awe Namal Puja Karanna (පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න) - Viktor RathnayakeV Series
▶Coverපාත ඉඳන් අපි ආවේ Acoustic සචිත්ර සේනානායක Patha Idan Api Awe Acoustic Sachithra SenanayakeSound Waves SL
▶Coverපාත ඉඳන් අපි ආවේ ගීත විචාරය |Patha Indan Api Awe Geetha Vicharaya |ගීත විචාර |Geetha Vicharaමතක අසපුව
▶CoverPatha Idan Api Awe | පාත ඉඳන් අපි ආවේ | Victor Rathnayake | වික්ටර් රත්නායකJanith Dissanayake
▶CoverPatha Idan Api Awe (පාත ඉඳන් අපි ආවේ) - Anushika & Sammani & Saman | Hangum Walata | EBC MusicEBC Music
▶CoverPaatha Indan Api Aawee පාත ඉඳන් අපි ආවේASRIPANNILA
▶CoverPaatha Indan Api Awe | පාත ඉඳන් අපි ආවේ | අංජනා මල්සරණි දියණිය | ශ්‍රී බෝධිරාජ දහම් පාසල රත්නපුරBodhiraja Sadaham TV
▶CoverPaatha idan api awe | පාත ඉඳන් අපි ආවේ | victor rathnayakaAll THINGS
▶CoverPatha Idan Api Awe ( පාත ඉඳන් අපි ආවේ )Narangamuwe wimalajothi Thero
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Paatha Indan Api Awe LyricsPaatha Indan Api Awe Lyrics Englishපාත ඉඳන් අපි ආවේපාත ඉඳන් අපි ආවේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsRathna Sri Wijesinghe Lyricist