Soka Sanasum Lyrics by Victor Rathnayake
Soka Sanasum (සෝක සැනසුම් වේදනාවන්) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Soka Sanasum lyrics in Sinhala script (සෝක සැනසුම් වේදනාවන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Soka Sanasum |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 9 |
| UPDATED |
Soka Sanasum Lyrics
(Soka senasum vedanavan
Adare purava gena
Aeage nilupul daese kandulal
Jeevithe mathu vasanava
Jeevithe mathu vasanava...//)
(Veenave thath mada gee gayanne
Pae sene hada mihira mava...//)
Rankeli badimin maga sarasanne
Jeevana gamane pihita patha
Soka senasum....
(Ma sihina vimane paethum thathake
Adara kusuman pipi thiye...//)
Senasima ho vanasima obage
Oya nil daese raedi thiye
Soka senasum....//සෝක සැනසුම් වේදනාවන් ගී පද
(සෝක සැනසුම් වේදනාවන්
ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසේ කඳුලැල්
ජීවිතේ මතු වාසනා
ජීවිතේ මතු වාසනා...//)
(වීණාවෙ තත් මැද ගී ගයන්නේ
පෑ සෙනේ හද මිහිර මවා...//)
රන්කේලි බඳිමින් මඟ සරසන්නේ
ජීවන ගමනේ පිහිට පතා
සෝක සැනසුම්....
(මා සිහින විමානේ පැතුම් තටාකේ
ආදර කුසුමන් පිපී තියේ...//)
සැනසීම හෝ වැනසීම ඔබගේ
ඔය නිල් දෑසේ රැදී තියේ
සෝක සැනසුම්....//Performances of Soka Sanasum
Cover versions, live performances, and reality-show contestant performances of “Soka Sanasum” on YouTube.
Cover Versions · 12
▶Coverසෝක සැනසුම් වේදනාවන් | Soka Sanasum Wedanawan - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Soka sanasumRajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayaka /වික්ටර් රත්නායක -"Soka Senasum Wedanawan /සෝක සැනසුම් වේදනාවන්"kasshapa
▶CoverSoka Sanasum Wedanawan | Amal Perera | සෝක සැනසුම් වේදනාවන් | අමල් පෙරේරා | Victor RathnayakeSri Lankan Beats
▶CoverSoka Sanasum සෝක සැනසුම් වේදනා Victor RathnayakeVibeLab Rhythms
▶Coverසෝක සැනසුම් වේදනාවන්..Dr.Victor Rathnayake~Soka Sanasum Wedanawan...༺S.Perera༻
▶Coverසෝක සැනසුම් වේදනාවන් - Victor Rathnayake | Guitar cover by Lincoln PereraLincoln Perera
▶CoverSoka Sanasum Wedanawan / සෝක සැනසුම් වේදනාවන් ........../ Victor Rathnayakemilinda kulathilaka
▶CoverSoka Sanasum Cover By Chandana WeerasingheChandana Weerasinghe
▶CoverSoka Senasum සෝක සැනසුම් වේදනාවන් ගායනය වික්ටර් රත්නායක සංගීතය මර්වින් පෙරේරා ගී පද මීගොඩ විල්සන්Nishabha Ranatunga
▶CoverSOKA SANASUM WEDANAWAN (සෝක සැනසුම් වේදනාවන් ) A cover version by Creator StudioWDNS Creator Studio
▶Coverසෝක සැනසුම් - වික්ටර් රත්නායක Soka sanasum - Victor RathnayakeMusic ZoNe
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Soka Sanasum LyricsSoka Sanasum Lyrics Englishසෝක සැනසුම් වේදනාවන්සෝක සැනසුම් වේදනාවන් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics