Kurullanta Gee Hadanna Lyrics by Victor Rathnayake
Kurullanta Gee Hadanna (කුරුල්ලන්ට ගී හදන්න) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Kurullanta Gee Hadanna lyrics in Sinhala script (කුරුල්ලන්ට ගී හදන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurullanta Gee Hadanna |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| VIEWS | 23 |
| UPDATED |
Kurullanta Gee Hadanna Lyrics
Kurullanta gee hadanna
Gahata kolata pata enna
Weesi kalemi hade thibunu
Adarayayi, karunayayi
Katavat nodi…
Viraha vedana vinda
Asuwemi avaman vinda
Adarayath karunayath
Hade dara siti hinda
Kurulu geetha mata ahuna
Gahe kole mal pipuna
Landakata piduwata wada
Sathutak mata in danunaකුරුල්ලන්ට ගී හදන්න ගී පද
කුරුල්ලන්ට ගී හදන්න
ගහට කොළට පාට එන්න
වීසි කළෙමි හදේ තිබුණු
ආදරයයි, කරුණාවයි
කාටවත් නොදී…
විරහ වේදනා වින්දා
ඇසුවෙමි අවමන් වින්දා
ආදරයත් කරුණාවත්
හදේ දරා සිටි හින්දා
කුරුලු ගීත මට ඇහුණා
ගහේ කොළේ මල් පිපුණා
ළඳකට පිදුවාට වඩා
සතුටක් මට ඉන් දැනුණාRelated Songs and Tags
Kurullanta Gee Hadanna LyricsKurullanta Gee Hadanna Lyrics Englishකුරුල්ලන්ට ගී හදන්නකුරුල්ලන්ට ගී හදන්න ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsPrema Keerthi De Alwis Lyricist