Koheda Koheda Ape Lowak Lyrics
“Koheda koheda ape lowak” (කොහේද කොහේද අපේ ලොවක්): Koheda Koheda Ape Lowak (කොහේද කොහේද අපේ ලොවක්) lyrics, a Sinhala children's song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කොහේද කොහේද අපේ ලොවක් ගී පද.
| SONG | Koheda Koheda Ape Lowak |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Childrens Songs |
| VIEWS | 303 |
| UPDATED |
Koheda Koheda Ape Lowak Lyrics Singlish
Koheda koheda ape lowak
Koheda koheda ape ratak
Murakawal nathi wata kotu bami nathi
Apema apema nawathanak...
Raja kumarayan kumariyan inna palathak
Napuru rassyayan rassyiyan inna kaelawak
Punchi suranganawan sangawi inna walawak
Apata hithumathe raj karagena inna dihawak...//
Kinduru wimanayata para langai enna yaluwe
Muhudu hathak eha oru padinna enna yaluwe
Makara katin naga bhawanata yamu enna yaluwe
Apima ape lowak soya ganna enna yaluwe...//කොහේද කොහේද අපේ ලොවක් ගී පද
කොහේද කොහේද අපේ ලොවක්
කොහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැට කොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්...
රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැඟවී ඉන්න වළාවක්
අපට හිතුමතේ රජ කරගෙන ඉන්න දිහාවක්...//
කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාළුවේ
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාළුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාළුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාළුවේ...//
Performances of Koheda Koheda Ape Lowak
Cover versions, live performances, and reality-show contestant performances of “Koheda Koheda Ape Lowak” on YouTube.
Cover Versions · 12
▶CoverKoheda Koheda Ape Lowak (කොහේද කොහේද අපේ ලොවක්) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
▶CoverKoheda Koheda Ape Lowak (කොහේද කොහේද අපේ ලොවක් ) - Vinuja Tharushka | Jaana - ජාන | Hiru TVJaana
▶CoverKoheda koheda ape lowak - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverKoheda Koheda Ape Lowak | කොහේද කොහේද අපේ ලොවක් | Madol Doowa (Sinhala) Film Theme Song | 1976Kumudu Gunarathne
▶CoverKoheda Koheda Ape Lowak | කොහේද කොහේද අපේ ලොවක් | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverKoheda Koheda Ape Lowak | Madol Duwa | Victor Rathnayake | Whyteleafe Academy | CoverMiraclez of Whyteleafe
▶CoverKoheda Koheda Ape Lowak (කොහේද කොහේද අපේ ලොවක් ) - Vinuja Tharushka | Jaana - ජානJaana
▶Coverකොහේද කොහේද අපේ ලොවක් පුසියන්කුලම මහා විද්‍යාලය Kohedha kohedha ape lowak pusiyankulama maha vidyalaPusiyankulama Vidyalaya
▶CoverKoheda Koheda Ape Lowak - කොහේද කොහේද අපේ ලොවක් - නිශා අරුණැල්ල 2017Learn ICT - Dasun Nilanjana Sirimevan
▶Coverකොහේද කොහේද අපේ ලොවක්/koheda koheda ape lowak/school orchestra song by victor sir.INDRAJITH MUSICZ
▶CoverKoheda Koheda Ape Lowak- Victor R/Sunil A/WD Amaradewa+Premalal Danwaththa (Madol Doowa)RS Jayamuni
▶CoverSinhala Songs | Madol Duwa Movie Songs Collection | 1976Victor Ratnayake
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Koheda Koheda Ape Lowak LyricsKoheda Koheda Ape Lowak Lyrics Englishකොහේද කොහේද අපේ ලොවක්කොහේද කොහේද අපේ ලොවක් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics