Api Sawdiya Puramu Lyrics
“Api savdiya puramu, api savdiya puramu” (අපි සව්දිය පුරමු, අපි සව්දිය පුරමු), Api Sawdiya Puramu (අපි සව්දිය පුරමු) lyrics: a Sinhala baila song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අපි සව්දිය පුරමු ගී පද, and many know it simply as Api savdiya.
| SONG | Api Sawdiya Puramu |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Baila |
| VIEWS | 14 |
| UPDATED |
Api Sawdiya Puramu Lyrics Singlish
Api savdiya puramu - api savdiya puramu
Muwa wita purawa mee wita gena suratin
Api savdiya puramu - api savdiya puramu
Dethole therapi - pupurana sudu pena bubulak se
Tawul niwee sitha suwapathe we
Bandi wes gelawi - hadawatha dasangili athara randi
Kiri babalena somi sandapane
Naedayin wee - eka nidi padure ekama pale
Nathi wemu depayak ghana andureඅපි සව්දිය පුරමු ගී පද
අපි සව්දිය පුරමු - අපි සව්දිය පුරමු
මුව විත පුරවා මී විත ගෙන සුරතින්
අපි සව්දිය පුරමු -අපි සව්දිය පුරමු
දෙතොලේ තෙරපී - පුපුරණ සුදු පෙණ බුබුලක් සේ
තැවුල් නිවී සිත සුවපත් වේ
බැඳි වෙස් ගැළවී - හදවත දසැඟිළි අතර රැඳි
කිරි බැබළෙන සොමි සඳපානේ
නෑදෑයින් වී - එක නිදි පැදුරේ එකම පැලේ
නැති වෙමු දෙපැයක් ඝන අඳුරේPerformances of Api Sawdiya Puramu
Cover versions, live performances, and reality-show contestant performances of “Api Sawdiya Puramu” on YouTube.
Cover Versions · 7
▶CoverApi saw diya අපි සවුදිය පුරමූ - Dr Victor RathnayakeVictor Ratnayake
▶CoverApi Sawudiya Puramu | අපි සව්දිය පුරමු | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverVictor Rathnayake - Api Sawdiya Puramusudasingha
▶CoverApi sawudiya puramu - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverSanda Diya Dahara - Api Sawdiya Puramu අපි සව්දිය පුරමුSanda Diya Dahara සඳ දිය දහර
▶CoverVictor Rathnayaka - Api Sawdiya Puramu - අපි සව්දිය පුරමුClassic Songs
▶Cover" අපි සව්දිය පුරමූ හින්දි වදනින් " ගායනය වික්ටර් රත්නායකයන් , Api Sawdiya Puramu Hindi VersionNishabha Ranatunga
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Api Sawdiya Puramu LyricsApi Sawdiya Puramu Lyrics Englishඅපි සව්දිය පුරමුඅපි සව්දිය පුරමු ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics