Song Details: Singer & Composer Information
Obe Dethol Lyrics in Sinhala (ඔබේ දෙතොල් ගී පද) and English by Victor Rathnayake, written by Prema Keerthi De Alwis and composed by Victor Rathnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Obe Dethol
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
4

Obe Dethol Lyrics

obe dethol pethi lihee pipunu hasarel vile
hada diyawa gala yai rali lamin sali salee
mewan suwa pera novidi thun sitama salitha we
easara seri sarana tek obe mage obe mage

hiru niwee muhudu thera rathriya elambila
taru kada wetena wita ahas ganga kalambala
mata bala inna bae obe nuwan penenawa
easara seri sarana tek obe mage obe mage

naa gasak dalu dama wasanthaya elambila
manda pawan ral wadi salena wita kalambila
mata bala inna bae dethol obe penenawa
easara seri sarana tek obe mage obe mage

yuga ganan pemini maga petalila weradila
obe magen wenwa giya lakunu athi mawathae
mata bala inna bae pera aesura hagenawa
easara seri sarana tek obe mage obe mage

ahas thala polo thala obata mata podu wela
hadawathin ek wunath gathin dedeneku wela
mata bala inna bae siyolangama dawenawa
easara seri sarana tek obe mage obe mage

ඔබේ දෙතොල් ගී පද

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විළේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කළඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මඳ පවන් රැල් වැදී සැළෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුනු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් වුනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළඟම දැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ

Frequently Asked Questions

Who sang Obe Dethol?

Victor Rathnayake performed Obe Dethol. Victor Rathnayake is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Obe Dethol lyrics?

The lyrics for Obe Dethol were written by Prema Keerthi De Alwis. Prema Keerthi De Alwis is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Obe Dethol?

Victor Rathnayake composed the music for Obe Dethol. Victor Rathnayake both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Obe Dethol complete lyrics?

You can find the complete Obe Dethol lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Obe Dethol?

Obe Dethol has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඔබේ දෙතොල් ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඔබේ දෙතොල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Obe Dethol LyricsObe Dethol Song LyricsObe Dethol Lyrics Englishඔබේ දෙතොල් Lyricsඔබේ දෙතොල් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsRathnayake Song LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist
Comments & Discussion

Share your thoughts about "Obe Dethol" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Obe Dethol" by Victor Rathnayake