Api Aathata Aathata Lyrics by Victor Rathnayake
Api Aathata Aathata (අපි ඈතට ඈතට) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Api Aathata Aathata lyrics in Sinhala script (අපි ඈතට ඈතට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Api Aathata Aathata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 26 |
| UPDATED |
Api Aathata Aathata Lyrics
Api athata athata paa nagalaa
Ghana vananthare
Atharaman vemu
Vasantha mal gomuwe
Kaath kawuruwath naa enne
Indul nowe rudu minis aesin
Apema punchi lokaye api inne
Bamabarun vitharai thaniyata langa inne
Api athata....
Keseda ath banda avidinne
Verale uyanay thurulu vemin
Naesiya mithuran mangathota hamuvanne
Ukusu aesin apa kelesada gelawenne
Api athata...අපි ඈතට ඈතට ගී පද
අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ
කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ
අපි ඈතට....
කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ
අපි ඈතට...Related Songs and Tags
Api Aathata Aathata LyricsApi Aathata Aathata Lyrics Englishඅපි ඈතට ඈතටඅපි ඈතට ඈතට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist