Duka Kiyannata Kenek Nathi Da Lyrics
“Duka kiyannta kenek nathida” (දුක කියන්නට කෙනෙක් නැතිදා), Duka Kiyannata Kenek Nathi Da (දුක කියන්නට කෙනෙක් නැතිදා) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is දුක කියන්නට කෙනෙක් නැතිදා ගී පද, and many know it simply as Duka kiyannta.
| SONG | Duka Kiyannata Kenek Nathi Da |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 18 |
| UPDATED |
Duka Kiyannata Kenek Nathi Da Lyrics Singlish
Duka kiyannta kenek nathida
Duka asu numba ada mage
Dukata hinahenne //
Viyali katharata pehi podak lesa
Kadagena vati numbe senehasa
Maha meghayak lesin hama vin
Mata maavath nathi kale kohomada
Duka kiyannta ....
Hadavatha avilunu atheetha duk gini
Suwapath kala pina numba athimutha
Premaye miyagiya numba hada dewolaki
Hetak pathannta hitata vaaru netha
Duka kiyannta ....දුක කියන්නට කෙනෙක් නැතිදා ගී පද
දුක කියන්නට කෙනෙක් නැතිදා
දුක ඇසු නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ //
වියලි කතරට පැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා වින්
මට මාවත් නැති කලේ කොහොමද
දුක කියන්ට ....
හදවත ඇවිළුනු අතීත දුක් ගිණි
සුවපත් කල පින නුඹට අයිතිමුත්
ප්‍රේමයේ මියගිය නුඹ හද දෙවොලකි
හෙටක් පතන්නට හිතට වාරු නැත
දුක කියන්නට ....
Performances of Duka Kiyannata Kenek Nathi Da
Cover versions, live performances, and reality-show contestant performances of “Duka Kiyannata Kenek Nathi Da” on YouTube.
Cover Versions · 4
▶CoverDuka Kiyannata Kenek Nathi Da (දුක කියන්නට කෙනෙක් නැතිදා) - Victor RathnayakeMiyuru Gee Nada
▶CoverDuka Kiyannata - Victor Ratnayake - www.Music.lkMusic.lk
▶CoverDuka Kiyannata Kenek Nethida | දුක කියන්නට කෙනෙක් නැතිදා | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverDuka Kiyannata Kenek Nathi Da (දුක කියන්නට කෙනෙක් නැති දා ) Dr. Victor RatnayakeWDNS Creator Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Duka Kiyannata Kenek Nathi Da LyricsDuka Kiyannata Kenek Nathi Da Lyrics Englishදුක කියන්නට කෙනෙක් නැතිදාදුක කියන්නට කෙනෙක් නැතිදා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics