Miyuru Kalpana Lyrics by Victor Rathnayake
Miyuru Kalpana (මියුරු කල්පනා) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Miyuru Kalpana lyrics in Sinhala script (මියුරු කල්පනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miyuru Kalpana |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 468 |
| UPDATED |
Miyuru Kalpana Lyrics
miyuru kalpana nethaka delwuna
amayuru rasa hasakan mada hitak hinahuna
wareka nelawuna wareka latewuna
nupurudu gini dahasak mada sitak melawuna
miyuru kalpana...
himagira mata weli ahuraki
maha samudura diya rallaki.. //
katu akulen mal pubudami
oba senase nam...
miyuru kalpana...
pini bindakin muthu amunami
dinisurugen seethala demi..//
kadu thudu matha sethapenemi
oba senase nam...
miyuru kalpana...මියුරු කල්පනා ගී පද
මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද හිතක් හිනැහුණා
වරෙක නැළවුණා වරෙක ලතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා...
හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි.. //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...
මියුරු කල්පනා...
පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි..//
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...
මියුරු කල්පනා...Performances of Miyuru Kalpana
Cover versions, live performances, and reality-show contestant performances of “Miyuru Kalpana” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowNavodya Perera | Miyuru Kalpana (මියුරු කල්පනා) | Grand Finale | The Voice Teens SLNavodya Perera
▶Reality ShowMiyuru Kalpana - මියුරු කල්පනා | Amila Sandaruwan Hiru Star Season 3 | WILD CARD ROUND | Episode 69Victor Rathnayake
▶Reality ShowHarshana Jayasundara | Miyuru Kalpana (මියුරු කල්පනා) | Live Shows | The Voice Sri LankaHarshana Jayasundara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miyuru Kalpana LyricsMiyuru Kalpana Lyrics Englishමියුරු කල්පනාමියුරු කල්පනා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics