Kandulu Kumata Apa Samu Gath Athithayata Lyrics
“Kandulu kumata apa samugath atheethayata” (කඳුළු කුමට අප සමුගත් අතීතයට), Kandulu Kumata Apa Samu Gath Athithayata (කඳුළු කුමට අප සමුගත් අතීතයට) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is කඳුළු කුමට අප සමුගත් අතීතයට ගී පද.
| SONG | Kandulu Kumata Apa Samu Gath Athithayata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 13 |
| UPDATED |
Kandulu Kumata Apa Samu Gath Athithayata Lyrics Singlish
Kandulu kumata apa samugath atheethayata
Atheethayama sonduru sihiniyak //
Adara kawiyaka thawaruna
Suwanda athara nirantharawa
Adarayan apa wethirunu
Wasantha samayak
Kandulu kumata ......
Jeevithaye mathaka athara
Hada sarasana mathakayakva
Miyuru sarin apa amathana
Mithuru mathakayak
Kandulu kumata .........කඳුළු කුමට අප සමුගත් අතීතයට ගී පද
කඳුළු කුමට අප සමුගත් අතීතයට
අතීතයම සොඳුරු සිහිනයක් //
ආදර කවියක තැවරුන
සුවඳ අතර නිරන්තරව
ආදරයෙන් අප වැතිරුණු
වසන්ත සමයක්
කඳුළු කුමට ......
ජීවිතයේ මතක අතර
හද සරසන මතකයක්ව
මියුරු සරින් අප අමතන
මිතුරු මතකයක්
කඳුළු කුමට .........
Related Songs and Tags
Kandulu Kumata Apa Samu Gath Athithayata LyricsKandulu Kumata Apa Samu Gath Athithayata Lyrics Englishකඳුළු කුමට අප සමුගත් අතීතයටකඳුළු කුමට අප සමුගත් අතීතයට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics