Sanda Hiru Tharu Mada Lyrics by Victor Rathnayake
Sanda Hiru Tharu Mada (සඳ හිරු තරු මැද) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Sanda Hiru Tharu Mada lyrics in Sinhala script (සඳ හිරු තරු මැද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Hiru Tharu Mada |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 18 |
| UPDATED |
Sanda Hiru Tharu Mada Lyrics
Sanda hiru taru meda pokuru gesi yana me kulu saluwa ira
Oba ruwa manasin dutuwemi mehi enayuru suwa pahan dara
Pini muthu kata mudu saluwa ela - la thana patha matha wethiri
Oba ena piyamaga peraya wada sarasai senehasa ithiri
Liya meda melawunu ladalu depath - hiru wesi lada se pibide
Sewanata ida senasum dena thuru - sewanehi sethapemi noradeසඳ හිරු තරු මැද ගී පද
සඳ හිරු තරු මැද පොකුරු ගැසී යන මේ කුළු සළුව ඉරා
ඔබ රුව මනසින් දුටුවෙමි මෙහි එනයුරු සුව පහන් දරා
පිණි මුතු කැට මුදු සළුව එළා - ළා තණ පත් මත වැතිරී
ඔබ එන පියමග පෙරය වඩා සරසයි සෙනෙහස ඉතිරී
ළිය මැද මැළවුණු ළදළු දෙපත් - හිරු වැසි ලද සේ පිබිදේ
සෙවනට ඉඩ සැනසුම් දෙන තුරු -සෙවණෙහි සැතපෙමි නොරැදේ
Related Songs and Tags
Sanda Hiru Tharu Mada LyricsSanda Hiru Tharu Mada Lyrics Englishසඳ හිරු තරු මැදසඳ හිරු තරු මැද ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist