Surathaleta Kavi Kiyamin Lyrics by Victor Rathnayake
Surathaleta Kavi Kiyamin (සුරතලේට කවි කියමින්) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Surathaleta Kavi Kiyamin lyrics in Sinhala script (සුරතලේට කවි කියමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Surathaleta Kavi Kiyamin |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 6 |
| UPDATED |
Surathaleta Kavi Kiyamin Lyrics
Surathaleta kavi kiyamin
Ehe mehe giya man
Bala bolanda bas dodamin
Kale panna man
Bala viyen pita man vi
Yowun viyata piyamenne
Piya landune oba nisanene
Kedali pura kurulu pure
Ala hanguwm mewenu dutimi
Kale pura lata lapalu
Thuruval pem kelinu dutimi
Ewan dasun ma dutuwe
Piya lindune oba nisanene
Kusum hada duwana panina
Samanala pemwathun dutimi
Ralen wenwa piyamba
Yana adarawanthayin dutimi
Ewan dasun ma dutuwe
Piya landune oba nisaneneසුරතලේට කවි කියමින් ගී පද
සුරතලේට කවි කියමින්
එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින්
කැළේ පැන්න මං
බාල වියෙන් පිට මං වී
යොවුන් වියට පියමැන්නේ
පිය ළඳුනේ ඔබ නිසානේ
කැදලි පුරා කුරුලු පුරේ
ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු
තුරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළිඳුනේ ඔබ නිසානේ
කුසුම් හඩා දුවන පනින
සමනළ පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පියඹා
යන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ ඔබ නිසානේ
Related Songs and Tags
Surathaleta Kavi Kiyamin LyricsSurathaleta Kavi Kiyamin Lyrics Englishසුරතලේට කවි කියමින්සුරතලේට කවි කියමින් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics