Sangawa Ganu Mana Lyrics by Victor Rathnayake
Sangawa Ganu Mana (සඟවා ගනු මැන) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Bandara Wijethunga. This page presents the Sangawa Ganu Mana lyrics in Sinhala script (සඟවා ගනු මැන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sangawa Ganu Mana |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Bandara Wijethunga |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 412 |
| UPDATED |
Sangawa Ganu Mana Lyrics
(Sangava ganu mana obe ruva sonduriye
Anikeku neth obe muwa matha gatetayi
Ma hada biya vi - sali sali yai)...//
(Maha vana piyasi eka - anduru guhaveka
Yam dinayeka obe sangava tabanem)...//
Hiru ras bindakudu obe ruva duta sanda
Irisiyaven pirave ma hada
Sangava ganu mana obe ruva sonduriye
Anikeku neth obe muwa matha gatetayi
Ma hada biya vi - sali sali yai
(Somi sanda vatha lesa rusiru novini nam
Dahasak neth obe dutuwada kam netha)...//
Enamudu iye mata penvu ruva
Tawa neth dekakata himi viya yuthu netha
(Sangava ganu mana obe ruva sonduriye
Anikeku neth obe muwa matha gatetayi
Ma hada biya vi - sali sali yai)...//සඟවා ගනු මැන ගී පද
(සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී - සැළී සැළී යයි)...//
(මහ වන පියසෙක - අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්)...//
හිරු රැස් බිඳැකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවේ මා හද
සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී - සැළී සැළී යයි
(සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත)...//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත
(සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියේ
අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
මා හද බිය වී - සැළී සැළී යයි)...//Performances of Sangawa Ganu Mana
Cover versions, live performances, and reality-show contestant performances of “Sangawa Ganu Mana” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverසඟවා ගනු මැන | Sagawa Ganu Mana Obe Ruwa - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Sangawa ganu menaRajitha Jayamini Withanachchi
▶Covervichara tv සඟවා ගනු මැන ඔබ රුව සොඳුරියෙ ගීත විචාරය tvVichara tv
▶CoverSangawa Ganu Mana Obe Ruwa Sonduriye (Sinhala Song Meaning) - Victor RathnayakeSinhala Lyricspedia
▶CoverVictor Ratnayake - Sangawa ganu menaRajitha Jayamini Withanachchi
▶CoverSagawa Ganu Mana (සඟවා ගනු මැන) | Buddhika Hettiarachchi | Derana 60 Plus Season 06 | Top 24Derana 60 Plus
▶CoverSangawa Ganu Mana (සඟවා ගනු මැන) - Dimanka Wellalage | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶CoverSagawa Ganu Mana Obe Ruwa | සඟවා ගනු මැන - Victor RathnayakeLankanJukeBox
▶CoverSangawa ganu mena සඟවා ගනු මැන ඔබැ රුවGee Dehena - සිත නිවන ගී දැහැන
▶CoverSangawa ganu mena - Victor Rathnayake (Original) සඟවා ගනු මැන - වික්ටර් රත්නායකTones N Tunes
▶CoverSagawa ganu mena / සඟවා ගනු මැන ඔබැ රුව Cover by Kulasiri NanayakkaraKulasiri Nanayakkara
▶Coverවික්ටර් රත්නායකයානන්ගේ "සඟවා ගනු මැන" ගීතය රාජ් දොලමුල්ල ගේ හඬින්Raj Dolamulla
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sangawa Ganu Mana LyricsSangawa Ganu Mana Lyrics Englishසඟවා ගනු මැනසඟවා ගනු මැන ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerBandara Wijethunga Lyricist
