Arunalu Pathirena Lyrics
“Arunalu pathirena himidiri yame” (අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ): Arunalu Pathirena (අරුණළු පැතිරෙන) lyrics, a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අරුණළු පැතිරෙන ගී පද.
| SONG | Arunalu Pathirena |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 18 |
| UPDATED |
Arunalu Pathirena Lyrics Singlish
Arunalu pathirena himidiri yame
Sithuwili pawwe peradiga ahase
Himiyani mama buduras deka gaththemi...
Himiyani mama buduras deka gaththemi...
Kaluvara gomukota giman davana manga
Gaman kalemi dura sasara pura...//
Paskam sampath ekathen karagena
Gamankalemi dura sasara pura
Arunalu pathirena...//
Maha karunawe sihila gala ena
Budu himiyani obe neth dahare...//
Nahewami sasarehi keles muda hera
Budu himiyani obe neth dahare
Arunalu pathirena...//අරුණළු පැතිරෙන ගී පද
අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
හිමියනි මම බුදුරැස් දැක ගත්තෙමි...
කළුවර ගොමුකොට ගිමන් දවන මඟ
ගමන් කලෙමි දුර සසර පුරා...//
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන්කලෙමි දුර සසර පුරා
අරුණළු පැතිරෙන...//
මහ කරුණාවේ සිහිල ගලා එන
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ...//
නැහැවෙමි සසරෙහි කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබේ නෙත් දහරේ
අරුණළු පැතිරෙන...//Performances of Arunalu Pathirena
Cover versions, live performances, and reality-show contestant performances of “Arunalu Pathirena” on YouTube.
Cover Versions · 9
▶Coverඅරුණළු පැතිරෙන හිමිදිරි යාමේ | වික්ටර් රත්නායක | Arunalu Pethiren Himidiri yame | Victor RathnayakeMUSIC of HAPPY
▶CoverArunalu Pathirena Himidiri Yame | අරුණළු පැතිරෙන | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Coverඅරුණළු පැතිරෙන හිමිදිරි යාමේ... Dr.Victor Rathnayaka ~Arunalu Pathirena༺S.Perera༻
▶CoverVictor Rathnayaka - Arunalu Pathirena - අරුණළු පැතිරෙනClassic Songs
▶Cover¶ අරුණළු පැතිරෙන හිමිදිරි යාමේ _ වික්ටර් රත්නායක l Arunalu pathirena _ Victor RathnayakeLalith's Music Chamber
▶Coverඅරුණළු පැතිරෙන හිමිදිරි යාමේ ARUNALU PATHIRENA HIMIDIRI YAME - වික්ටර් රත්නායක VICTOR RATHNAYAKEHarmony Collection
▶CoverArunalu Pathirena Himidiri Yame - Victor Rathnayaka - cover songNilanga Suraweera
▶Coverඅරුණළු පැතිරෙන (වෙසක් බොදු බැති ගීය)Gema productions
▶Coverබැති ගී අංක -3 l අරුණළු පැතිරෙන lMusic Master Buddika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Arunalu Pathirena LyricsArunalu Pathirena Lyrics Englishඅරුණළු පැතිරෙනඅරුණළු පැතිරෙන ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist