Andura Bidinnata Lyrics by Victor Rathnayake
Andura Bidinnata (අඳුර බිඳින්නට) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Andura Bidinnata lyrics in Sinhala script (අඳුර බිඳින්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Andura Bidinnata |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 32 |
| UPDATED |
Andura Bidinnata Lyrics
Andura bindinnata rayak davalu
Lantharum niwala
Thimiraye thirakada arunehi bindahera
Hiru thawa dawask genewilla
Mathakaya nam wu mala potha perala
Malagiya iye sihipath kala mana
Pathu pathum ath mita molawa gath
Daethehi dasangili digaheraluwa mana
Ehi monawada aeththe kisith netha
His bawa kiw aeththe
Samudura girihal derana thala meda
Yauwena wiya piyawara thabana sanda
Hiswana hadhawatha sapura lannata
Miyasi wiramaya yali pamin atha
Arumeki paewasenne
Epamanaki pilisaranaya wanneඅඳුර බිඳින්නට ගී පද
අඳුර බිඳින්නට රැයක් දවාලු
ලන්තෑරුම් නිවලා
තිමිරයෙ තිරකඩ අරුණෙහි බිඳහැර
හිරු තව දවසක් ගෙනැවිල්ලා
මතකය නම් වූ මළ පොත පෙරලා
මළගිය ඊයේ සිහිපත් කළ මැන
පැතූ පැතුම් අත් මිට මොලවා ගත්
දෑතෙහි දසැඟිලි දිගහැරලුව මැන
එහි මොනවද ඇත්තේ කිසිත් නැත
හිස් බව කිව ඇත්තේ
සමුදුර ගිරිහෙල් දෙරණ තලා මැද
යෞවන විය පියවර තබනා සඳ
හිස්වන හදවත සපුරා ලන්නට
මියැසි විරාමය යළි පැමිණි ඇත
අරුමෙකි පැවසෙන්නේ
එපමණකි පිළිසරණය වන්නේPerformances of Andura Bidinnata
Cover versions, live performances, and reality-show contestant performances of “Andura Bidinnata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඅඳුර බිඳින්නට | Andura Bindinnata - Victor RathnayakeVictor Ratnayake
▶CoverAndura Bindinnata (අඳුර බිඳින්නට) - Vinuja Tharushka | Jaana - ජාන | Hiru TVJaana
▶CoverAndura Bindinnata (අඳුර බිඳින්නට) - Vinuja Tharushka | Jaana - ජානJaana
▶CoverAndura bindinnata - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverAndura Bindinnata Rayak Dawalu (Sinhala Song Meaning) - Victor RathnayakeSinhala Lyricspedia
▶Coverඅඳුර බිඳින්නට රැයක් දවාලූ | Andura Bidinnata Rayak Dawalu | Victor Rathnayake | Cover SongWOOFY
▶CoverAndura Bindinnata (අඳුර බිඳින්නට) | Victor RathnayakeSARIGAMA Old Sinhala Songs
▶Coverඅඳුර බිඳින්නට With Marians (Andura bindinnata Cover)Geeth Wasana Chinthake Abeynayake
▶CoverAndura Bindinnata - අඳුර බිඳින්නට Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶CoverAdura Bidinnata - අඳුර බිඳින්නට (Victor Rathnayaka - වික්ටර් රත්නායක)නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶Coverඅඳුර බිඳින්නට රැයක් දවාලූ..මුල් ගායනය :ආචාර්ය.වික්ටර් රත්නායක ~Andura Bindinnata Rayak Dawalu༺S.Perera༻
▶CoverAndura Bindinnata l අඳුර බිඳින්නට - Victor RathnayakeVijitha Trade Centre
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Andura Bidinnata LyricsAndura Bidinnata Lyrics Englishඅඳුර බිඳින්නටඅඳුර බිඳින්නට ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist

