Iilanga Bhawaye Lyrics in Sinhala (ඊළඟ භවයේ ගී පද) and English by Victor Rathnayake. This page includes the Sinhala lyrics and English transliteration. Iilanga Bhawaye is a Sinhala song performed by Victor Rathnayake. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Iilanga Bhawaye |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 7 |
| UPDATED |
Ilaga bhavaye hamuwanne api
Kohomada kothanada kawuru lese
Handunaganenne kelesada api ape
Sathuran mithuran naedayayo...
Me bhayayeth eya wataha ganu bari wi
Api apa aesurehi pasuwanne...
Enamuth serama wiharamaluwaedi
Eka pahanahi thel purawanne...
Ilaga bhavaye hamuwanne api ...
Api apa kawudai yali upadina da
Hiru sandu pamanada langa inne...
Kula mala agam bedi bindi gos
Ai mithurani sathuran wenne...
Ilaga bhavaye hamuwanne api...ඊළඟ භවයේ හමුවන්නේ අපි
කොහොමද කොතැනද කවුරු ලෙසේ
හඳුනාගන්නේ කෙලෙසද අපි අපෙ
සතුරන් මිතුරන් නෑදැයෝ...
මේ භවයෙත් එය වටහා ගනු බැරි වී
අපි අප ඇසුරෙහි පසුවන්නේ...
එනමුත් සේරම විහාරමළුවෙදි
එක පහනෙහි තෙල් පුරවන්නේ...
ඊළඟ භවයේ හමුවන්නේ අපි ...
අපි අප කවුදැයි යළි උපදින දා
හිරු සඳු පමණද ළඟ ඉන්නේ...
කුල මල ආගම් බෙදී බිඳි ගොස්
ඇයි මිතුරනි සතුරන් වෙන්නේ...
ඊළඟ භවයේ හමුවන්නේ අපි...