Pembara Madu Mage Lyrics by Victor Rathnayake
Pembara Madu Mage (පෙම්බර මධු මගේ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by P.L.A. Somapala. This page presents the Pembara Madu Mage lyrics in Sinhala script (පෙම්බර මධු මගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pembara Madu Mage |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | P.L.A. Somapala |
| VIEWS | 22 |
| UPDATED |
Pembara Madu Mage Lyrics
Pembar madhu mage ma nathe oben midune
Surupee deha vilase mawe mawe nayane
Pembar madhu mage //
Lowehi aeta ananthe palak thule nopenee
Aetath horen hengila mage dukath nodanee
Aran emi oba kenda asillakin paminie
Surupee deha vilase mawe mawe nayane
Pembar madhu mage //
Wadala dotha purala paravee kumariya se
Sugandha mal yahanawe hova pemi situse
Pawan sala oba sanasa ladallakin suwase
Surupee deha vilase mawe mawe nayane
Pembar madhu mage //
Apema paalu vimane nisansale sahane
Ama paenin mathweela obe dethol badune
Vidinnemi rasa madira perum piru lesine
Surupee deha vilase mawe mawe nayane
Pembar madhu mage //පෙම්බර මධු මගේ ගී පද
පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //
අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ //Performances of Pembara Madu Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Pembara Madu Mage” on YouTube.
Reality Show Performances · 7
▶Reality ShowSadil Sansith | Pembara Madhu Mage (පෙම්බර මධු මගේ) | Blind Auditions | The Voice Teens Sri LankaSadil Sansith
▶Reality ShowPembara Madu Mage - පෙම්බර මධූ මගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 3rd RoundNesara Senevirathne
▶Reality ShowSewwandi vs Dhanushka | Pembara Madu Mage (පෙම්බර මධූ මගේ) | Battle Rounds | The Voice Sri LankaSewwandi vs Dhanushka
▶Reality ShowPembara Madu Mage (පෙම්බර මධූ මගේ) | Chanaka M. Dayarathne | Hiru Star Season 05Chanaka M. Dayarathne
▶Reality ShowPembara Madu Mage - පෙම්බර මධූ මගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 3rd RoundNesara Senevirathne
▶Reality ShowSewwandi vs Dhanushka | Pembara Madu Mage (පෙම්බර මධූ මගේ) | Battle Rounds | The Voice Sri LankaSewwandi vs Dhanushka
▶Reality ShowPembara Madu Mage (පෙම්බර මධූ මගේ) | Chanaka M. Dayarathne | Hiru Star Season 05Chanaka M. Dayarathne
Live Performances · 1
Cover Versions · 12
▶Coverpembara madu mage by Victor RathnayakeAsankaroshan Perera
▶CoverPembara madu mage | NURA | Miyuru Somarathne | ITN | Coversclub GuysCoversclub guys
▶CoverPembara Madhu Mage - Victor RathnayakeChanuka Sudeera Jayasekara
▶Coverපෙම්බර මධූ මගේ | Pembara Madu Mage - Victor RathnayakeVictor Ratnayake
▶CoverSong - පෙම්බර මධු මගේ ( Pembara Madu Mage cover song)Music Roads
▶Coverපෙම්බර මධු මගේ| Pembara madu mage | Raveen Kanishka | Paaradige | Uddika Dusheni CoverPaaradige Diaries
▶CoverVictor Ratnayake - Pembara Madhu mageRajitha Jayamini Withanachchi
▶CoverPembara Madu Mage - Amal Perera @Victor Ratnayakeහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverPembara Madu Mage | පෙම්බර මධු මගේ | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverPembara Madhu Mage Maa Nethe Oben Midune ~~ පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේSiththampawura ~~ සිත්තම් පවුර
▶Coverපෙම්බර මධූමගේ Pembara Madu MageSDIG NCP Kithsiri jayalath
▶Coverපෙම්බර මධු මගේ (Pembara Madu Mage) - EDM Fusion | භාවාත්මක සංගීත සංකලනය | Milan Wickramasuriya..A I milan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pembara Madu Mage LyricsPembara Madu Mage Lyrics Englishපෙම්බර මධු මගේපෙම්බර මධු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsP.L.A. Somapala ComposerKarunarathna Abeysekara Lyricist
