Malsara Uk Dandu Lyrics by Victor Rathnayake
Malsara Uk Dandu (මල්සර උක්දඬු) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Malsara Uk Dandu lyrics in Sinhala script (මල්සර උක්දඬු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malsara Uk Dandu |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 7 |
| UPDATED |
Malsara Uk Dandu Lyrics
malsara ukdandu dunneng pani bee - dedunnak udu athata nama binda
mal uyanaka mal awul kara dama - obe palpatata oba dekagannata
awemi viyaru vatee
oba hanana ha maata asune netha - oba hinahena ha maata asune netha
oba nihandawa sitina ha pamanak - savan yoma siti maata asuna
obe nihanda bava maa sitha kalambayi
hinahenu mena hasareli athura vatha - hananu menavi nathiwam pongawa netha
oba nihandawa sitina vita mage sitha - mulu lova handuwath desavana noma deta
obe nihanda bava maa sitha kalambayiමල්සර උක්දඬු ගී පද
මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී - දේදුන්නක් උඩු අතට නමා බිඳ
මල් උයනක මල් අවුල් කර දමා - ඔබේ පැල්පතට ඔබ දැකගන්නට
ආවෙමි වියරු වැටී
ඔබ හඞනා හඞ මට ඇසුණේ නැත - ඔබ හිනැහෙන හඞ මට ඇසුණේ නැත
ඔබ නිහඞව සිටිනා හඞ පමණක් - සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඞ බව මා සිත කළඹයි
හිනැහෙනු මැන හසරැළි අතුරා වත - හඞනු මැනවි නැතිවම් පොඟවා නෙත
ඔබ නිහඬව සිටිනා විට මගෙ සිත - මුළු ලොව හැඬුවත් දෙසවන නොම දෙත
ඔබේ නිහඞ බව මා සිත කළඹයි
Performances of Malsara Uk Dandu
Cover versions, live performances, and reality-show contestant performances of “Malsara Uk Dandu” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
▶CoverMalsara Uk Dandu Dunnen Peni Bee - මල්සර උක් දඬු දුන්නෙන් Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶Coverමල්සර උක්දඬු දුන්නෙන් පැණි බී ගී පද ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය සහ ගායනය වික්ටර් රත්නායකයන්Nishabha Ranatunga
▶CoverVictor Rathnayaka - Malsara Ukdandu - මල්සර උක්දඬුClassic Songs
▶Coverමල්සර උක්දඬු දුන්නෙන් පැණි බී/ Malsara Ukdadu /Dr Victor RathnayakeANPA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malsara Uk Dandu LyricsMalsara Uk Dandu Lyrics Englishමල්සර උක්දඬුමල්සර උක්දඬු ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist
