Ruwan Nidana Hela Bimai Lyrics by Victor Rathnayake
Ruwan Nidana Hela Bimai (රුවන් නිදන හෙළ බිමයි) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Ruwan Nidana Hela Bimai lyrics in Sinhala script (රුවන් නිදන හෙළ බිමයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruwan Nidana Hela Bimai |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 12 |
| UPDATED |
Ruwan Nidana Hela Bimai Lyrics
Ruwan nidana hela bimai nuwan hadana hela bimai
Niwan pudana hela bimai lova heli kala hela bimai//
Mage ruwana hela bimai mage nuwana hela bimai
Mage niwana hela bimai...//
Mihiren piri hela bimai ruhirin deri hela bimai
Isurin sari hela bimai lova bala pae hela bimai//
Mage mihira hela bimai mage ruhira hela bimai
Mage isura hela bimai...//
Viruwan lath hela bimai pandidun path hela bimai
Dutuwan math hela bimai lova hebewu hela bimai//
Mage thidasa hela bimai mage sirasa hela bimai
Mage nivasa hela bimai...//රුවන් නිදන හෙළ බිමයි ගී පද
රුවන් නිදන හෙළ බිමයි නුවන් හදන හෙළ බිමයි
නිවන් පුදන හෙළ බිමයි ලොව හෙළි කල හෙළ බිමයි//
මගේ රුවන හෙළ බිමයි මගේ නුවන හෙළ බිමයි
මගේ නිවන හෙළ බිමයි...//
මිහිරෙන් පිරි හෙළ බිමයි රුහිරින් දැරි හෙළ බිමයි
ඉසුරින් සරි හෙළ බිමයි ලොව බල පෑ හෙළ බිමයි//
මගේ මිහිර හෙළ බිමයි මගේ රුහිර හෙළ බිමයි
මගේ ඉසුර හෙළ බිමයි...//
විරුවන් ලත් හෙළ බිමයි පඬිදුන් පත් හෙළ බිමයි
දුටුවන් මත් හෙළ බිමයි ලොව හෙබැවූ හෙළ බිමයි//
මගේ තිදස හෙළ බිමයි මගේ සිරස හෙළ බිමයි
මගේ නිවස හෙළ බිමයි...//Performances of Ruwan Nidana Hela Bimai
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwan Nidana Hela Bimai” on YouTube.
Cover Versions · 9
▶Covervictor rathnayake ruwan nidana hela bimaimediahits
▶CoverRuwan Nidana Hela Bimayi - රුවන් නිදන හෙළ බිමයි - Victor Rathnayaka and Ranjan JayathilakaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverVictor Rathnayaka - Ruwan Nidana Hela Bimai - රුවන් නිදන හෙළ බිමයිClassic Songs
▶CoverRuwan nidana hela bimai /රුවන් නිදන හෙළ බිමයිSLHCAN
▶CoverRuwan Nidana Hela Bimay / රුවන් නිදන හෙළ බිමයිErik Karunarathna
▶CoverRuwan Nidana Hela Bimai | රුවන් නිදන හෙළ බිමයි | Thiviru Deenath On Jayamaga TvThiviru Deenath
▶Coverරුවන් නිදන හෙළ බිමයි RUWAN NIDANA HELA BIMAI - වික්ටර් රත්නායක VICTOR RATHNAYAKEHarmony Collection
▶CoverRuwan Nidana Hela Bimai - රුවන් නිදන හෙළ බිමයි/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶CoverRuwan Nidana Hela Bimai - රුවන් නිදන හෙළ බිමයි/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwan Nidana Hela Bimai LyricsRuwan Nidana Hela Bimai Lyrics Englishරුවන් නිදන හෙළ බිමයිරුවන් නිදන හෙළ බිමයි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics