Api Denna Athwal Banda Lyrics
“Api denna ath wel banda pasal giya maga pura” (අපි දෙන්නා අත් වැල් බැඳ පාසැල් ගිය මඟ පුරා), Api Denna Athwal Banda (අපි දෙන්නා අත් වැල් බැඳ) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is අපි දෙන්නා අත් වැල් බැඳ ගී පද.
| SONG | Api Denna Athwal Banda |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 17 |
| UPDATED |
Api Denna Athwal Banda Lyrics Singlish
Api denna ath wel banda pasal giya maga pura
Wehi wathurin nila wehila oru peda giya wela pura
Mathakaya ran sithuwamak welaa sihinaya se adath ey gala //
E dande hitha sali sali nethu vidaha oba hitiya
Ma atha gena in etherta atha atha naharama sitiya
E atha ada ansathu veedo //
E dadu gangatama biliweedo //
Api denna ath wel banda .....
Raa pinne sanda mala yata pel rakinawita taniye
Kavi kiyana numbage hada sulanga dige aa dinaye
Dun porondu mata sihiwenawa //
Numba nopeni nethu boda wenawa //
Api denna ath wel banda ......අපි දෙන්නා අත් වැල් බැඳ ගී පද
අපි දෙන්නා අත් වැල් බැඳ පාසැල් ගිය මඟ පුරා
වැහි වතුරින් නිලා වැහිලා ඔරු පැද ගිය වෙල පුරා
මතකය රන් සිතුවමක් වෙලා සිහිනය සේ අදත් එයි ගලා //
ඒ දණ්ඩේ හිත සැලි සැලි නෙතු විදහා ඔබ හිටියා
මා අත ගෙන ඉන් එතෙරට අත අත් නොහැරම සිටියා
ඒ අත අද අන්සතු වීදෝ //
ඒ දඩු ගඟටම බිලිවීදෝ //
අපි දෙන්නා අත් වැල් බැඳ .....
රෑ පින්නේ සඳ මල යට පැල් රකිනාවිට තනියේ
කවි කියනා නුඹගේ හඩ සුළඟ දිගේ ආ දිනයේ
දුන් පොරොන්දු මට සිහිවෙනවා //
නුඹ නොපෙනී නෙතු බොඳ වෙනවා //
අපි දෙන්නා අත්වැල් බැඳ ......
Related Songs and Tags
Api Denna Athwal Banda LyricsApi Denna Athwal Banda Lyrics Englishඅපි දෙන්නා අත් වැල් බැඳඅපි දෙන්නා අත් වැල් බැඳ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics