Mama Tharaha Na Lyrics by Victor Rathnayake
Mama Tharaha Na (මම තරහ නෑ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Mama Tharaha Na lyrics in Sinhala script (මම තරහ නෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mama Tharaha Na |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 17 |
| UPDATED |
Mama Tharaha Na Lyrics
Mama taraha nae - mama taraha nae
Prema pathra bolanda vachana kulu gan vu adarayak
Situ meduraka visu obata mage pale ida madi nam
Kumarayek atha gannata vevi vasana
Hitata dukak athi venava e vunata nae - kamak nae
Amruthayada iwatha helai hitha nathi nam muva thabumata
Iranama eya visadena atha matak kalak udavevi
Rehan vela benda gannata baehane adare
Hitata dukak athi venava e vunata nae - kamak naeමම තරහ නෑ ගී පද
මම තරහ නෑ -මම තරහ නෑ
ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන් වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙක් අත ගන්නට වේවි වාසනා
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑ
අමෘතයද ඉවත හෙළයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසදෙනු ඇත මටක් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳ ගන්නට බැහැනෙ ආදරේ
හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ - කමක් නෑPerformances of Mama Tharaha Na
Cover versions, live performances, and reality-show contestant performances of “Mama Tharaha Na” on YouTube.
Cover Versions · 11
▶CoverMama Tharaha Na - Ajith Muthukumarana (මම තරහා නෑ - අජිත් මුතුකුමාරණ)SL SOUND HACK
▶CoverMama tharaha ne - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverMama Tharaha Na මම තරහා නෑ Victor RathnayakeDedunu Tennakoon
▶CoverMama Tharaha Na | මම තරහා නෑ | Original Artist - Ajith Muthukumarana | Cover Artist - HimalayanHimalayan
▶CoverMama Tharaha Naa - මම තරහා නෑ Victor R/Premakeerthi/Punyasiri MahawaththaPremakeerthi Gee
▶CoverVictor Rathnayaka - Mama Tharaha Ne - මම තරහා නෑClassic Songs
▶CoverMama Tharaha Na (Prema Pathra) | මම තරහා නෑ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverMama Tharaha Na Cover by Krisha SandabaranaKrisha Sandabarana
▶Coverමම තරහා නෑ අජිත් මුතුකුමාරණ Mama Tharaha na ajith muthukumarana* SH MUSIC *
▶CoverMama Tharaha Na Ajith MuthukumaranaSH
▶Cover23 Mama Tharaha na Ajith MuthukumaranaSH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mama Tharaha Na LyricsMama Tharaha Na Lyrics Englishමම තරහ නෑමම තරහ නෑ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics