Ma Thani Kutiye Magema Manase Lyrics by Victor Rathnayake
Ma Thani Kutiye Magema Manase (මා තනි කුටියේ මගේම මනසේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Ma Thani Kutiye Magema Manase lyrics in Sinhala script (මා තනි කුටියේ මගේම මනසේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ma Thani Kutiye Magema Manase |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 6 |
| UPDATED |
Ma Thani Kutiye Magema Manase Lyrics
Ma thani kutiye magema manase
Aeage suwada bindu tawara aethaka
Noena gaman giyado
Sulan rode sulan rode
Lama wiye sita laso thaewul winda
Dukgini peeda sitin daragena
Sithe wiyogini katharak wu sanda
Obath noyanumena ma herada
Sulan rode sulan rode
Ma thani kutiye ....
Aeage mage duk prema wiraha gee
Ananthaye kandu athare sangawa
Magen wiyowu aage lokayata
Obath noyanumena ma herada
Sulan rode sulan rode
Ma thani kutiye ....මා තනි කුටියේ මගේම මනසේ ගී පද
මා තනි කුටියේ මගේම මනසේ
ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
නොඑනා ගමන් ගියාදෝ
සුළං රොදේ සුළං රොදේ
ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ
දුක්ගිනි පීඩා සිතින් දරාගෙන
සිතේ වියෝගිනි කතරක් වූ සඳ
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ සුළං රොදේ
මා තනි කුටියේ ....
ඇගේ මගේ දුක් ප්‍රේම විරහා ගී
අනන්තයේ කඳු අතරේ සඟවා
මගෙන් වියෝවු ආගේ ලෝකයට
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ සුළං රොදේ
මා තනි කුටියේ ....Performances of Ma Thani Kutiye Magema Manase
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Thani Kutiye Magema Manase” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Thani Kutiye Magema Manase LyricsMa Thani Kutiye Magema Manase Lyrics Englishමා තනි කුටියේ මගේම මනසේමා තනි කුටියේ මගේම මනසේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics

