Upan Kata Unath Lyrics
“Upan kata wunath me chanchala loke” (උපන් කාට වුනත් මේ චංචල ලෝකේ): Upan Kata Unath (උපන් කාට වුනත්) lyrics, a Sinhala inspirational song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උපන් කාට වුනත් ගී පද.
| SONG | Upan Kata Unath |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Upan Kata Unath Lyrics Singlish
Upan kata wunath me chanchala loke
dukai sapai pamani taniyata langa inne
Eyin sapatha vaha oba atha hara yanne
namuth duka pel banda sadahata navatinne
Sathureku lesa danna duka lankara ganna
evita ahasa polava depalu wunath
haki vei iwasanna
Bara atha hisa matthe maha dura ya yutthe
gaman manga digatama katu gal mul
badha kamaya aththe
Sapatha lesa danenne - dukeka mula pirenne
itin ves bandagena ena sapathata - motada mula venneඋපන් කාට වුනත් ගී පද
උපන් කාට වුනත් මේ චංචල ලෝකේ
දුකයි සැපයි පමණි තනියට ළඟ ඉන්නේ
එයින් සැපත වහා ඔබ අත හැර යන්නේ
නමුත් දුක පැල් බැඳ සදහට නවතින්නේ
සතුරෙකු ලෙස දන්න දුක ළංකර ගන්න
එවිට අහස පොළව දෙපළු වුනත්
හැකි වෙයි ඉවසන්න
බර ඇත හිස මත්තේ මහ දුර යා යුත්තේ
ගමන් මඟ දිගටම කටු ගල් මුල්
බාධකමය ඇත්තේ
සැපත ලෙස දැනෙන්නේ - දුකෙක මුල පිරෙන්නේ
ඉතින් වෙස් බැඳගෙන එන සැපතට - මොටද මුලා වෙන්නේPerformances of Upan Kata Unath
Cover versions, live performances, and reality-show contestant performances of “Upan Kata Unath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Upan Kata Unath LyricsUpan Kata Unath Lyrics Englishඋපන් කාට වුනත්උපන් කාට වුනත් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
