Dagab Maha Wew Bande Lyrics by Victor Rathnayake
Dagab Maha Wew Bande (දාගැබ් මහා වැව් බැන්දේ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Dagab Maha Wew Bande lyrics in Sinhala script (දාගැබ් මහා වැව් බැන්දේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dagab Maha Wew Bande |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 12 |
| UPDATED |
Dagab Maha Wew Bande Lyrics
dagab maha wew bandee numbai puthe
seegiri gale kavi liwwe numbai puthe
nagulen eda raja keruwe numbai puthe
padure meda nidiyanne numbai puthe...
amarasa diva bojun giju kusayata walanda
sili sili sinindu divasalu pili henda palanda
maha janayata wedi bana kiyamin bolanda
sepa windi ekaa nirayata noyathida mala daa...
ira handa adath paayanawa hada arane
mage rata nayata kawe naha nova porane
hela daruwan me sinhala derane
owunata dahadiyai lada uttama sarane...දාගැබ් මහා වැව් බැන්දේ ගී පද
දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ
සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ
නගුලෙන් එදා රජ කෙරුවේ නුඹයි පුතේ
පැදුරේ මෙදා නිදියන්නේ නුඹයි පුතේ...
අමරස දිව බොජුන් ගිජු කුසයට වළඳා
සිලි සිලි සිනිඳු දිවසළු පිළි හැඳ පළඳා
මහ ජනයාට වැදි බණ කියමින් බොලඳා
සැප විඳි එකා නිරයට නොයතිද මළ දා...
ඉර හඳ අදත් පායනවා හද අරණේ
මගේ රට ණයට කෑවේ නැහැ නොව පොරණේ
හෙළ දරුවන් මේ සිංහල දෙරණේ
ඔවුනට දහඩියයි ලද උත්තම සරණේ...
Related Songs and Tags
Dagab Maha Wew Bande LyricsDagab Maha Wew Bande Lyrics Englishදාගැබ් මහා වැව් බැන්දේදාගැබ් මහා වැව් බැන්දේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics