Niwee Senasille Lyrics
“Niveesanasillee” (නිවීසැනසිල්ලේ): Niwee Senasille (නිවීසැනසිල්ලේ) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, with words by Thushan Nisansala, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිවීසැනසිල්ලේ ගී පද.
| SONG | Niwee Senasille |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Thushan Nisansala |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Niwee Senasille Lyrics Singlish
Niveesanasillee
Hamuvela api ekata amunapu
Rasa katha lanvee mumunamu
Niveesanasillee
( Niyathudin sada vasa mana mana
Tharu yuval laga inna gana gana )..//
Adaredaiyi asa ana ana
Niveesanasillee.. Niveesanasillee..
Niveesanasillee...
( Muhudu velle akuru liya liya
Alanu veli kata atin piha piha )..//
Ma obeedaiyi asa dena dena
Niveesanasillee.. Niveesanasillee..
Niveesanasillee...නිවීසැනසිල්ලේ ගී පද
නිවීසැනසිල්ලේ
හමුවෙලා අපි එකට අමුණපු
රස කතා ලංවී මුමුණමු
නිවීසැනසිල්ලේ
( නිය තුඩින් සද වසා මැන මැන
තරු යුවල් ලග ඉන්න ගැණ ගැණ )..//
ආදරේදැයි අසා ඇන ඇන
නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ..
නිවීසැනසිල්ලේ...
( මුහුදු වැල්ලේ අකුරු ලිය ලිය
ඇලුණු වැලි කැට අතින් පිහ පිහ )..//
මා ඔබේදැයි අසා දැන දැන
නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ..
නිවීසැනසිල්ලේ...Performances of Niwee Senasille
Cover versions, live performances, and reality-show contestant performances of “Niwee Senasille” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niwee Senasille LyricsNiwee Senasille Lyrics Englishනිවීසැනසිල්ලේනිවීසැනසිල්ලේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerThushan Nisansala Lyricist
