Hath Walalla Kanda Kapa Lyrics by Victor Rathnayake
Hath Walalla Kanda Kapa (හත් වළල්ල කන්ද කපා) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Hath Walalla Kanda Kapa lyrics in Sinhala script (හත් වළල්ල කන්ද කපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hath Walalla Kanda Kapa |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 23 |
| UPDATED |
Hath Walalla Kanda Kapa Lyrics
Hath walalla kanda kapa - gan karaye paa welaa - diya kada peeraa
Nangaa kella inna pelata thaagi arang man enawaa
Dola deniye - wew bamme - himbatu kalen nage numbaata
Himbatu kadan mama enawaa - iwashili nahai numba dakinna
Ane epa ochchan kara - bak mee mal hinaa wenna
Thuru wadule - kirala rode - yodun ganan aetaata yamu
Gan iwure - una pandure - heel hewane kathaa karamu
Vaasanaawa anga hinga nahai - nangaa kella inna pelataහත් වළල්ල කන්ද කපා ගී පද
හත් වළල්ල කන්ද කපා - ගං කරයේ පා වෙලා - දිය කඩ පීරා
නඟා කෙල්ල ඉන්න පැලට තෑගි අරං මං එනවා
දොළ දෙණියේ - වැව් බැම්මේ - හිඹටු කැලෙන් නගේ නුඹට
හිඹටු කඩන් මම එනවා - ඉවසිලි නැහැ නුඹ දකින්න
අනේ එපා ඔච්චං කර - බක් මී මල් හිනා වෙන්න
තුරු වදුලේ - කිරල රොදේ - යොදුන් ගණන් ඈතට යමු
ගං ඉවුරේ - උණ පඳුරේ -හීල් හෙවණෙ කතා කරමු
වාසනාව අඟ හිඟ නැහැ - නඟා කෙල්ල ඉන්න පැලට
Performances of Hath Walalla Kanda Kapa
Cover versions, live performances, and reality-show contestant performances of “Hath Walalla Kanda Kapa” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶Coverහත් වළල්ල කන්ද කපා Hath walalla kanda kapa - Dr Victor RathnayakeVictor Ratnayake
▶CoverHatha walalla - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverHath Walalla Kanda Kapa | හත් වලල්ල කන්ඳ කපා | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Coverහත් වළල්ල කන්ද කපා - Hath Walalla Kanda Kapa -Victor RathnayakeI.G. Bandula (Bandula Gamage)
▶CoverHath Walalla kanda kapa (හත් වළල්ල කන්ද කපා)- Victor Rathnayakasinhala gee
▶CoverHath Walalla Kanda Kapa Victor RathnayakeSinhala Songs
▶CoverHath Walalla Kanda Kapa / හත්වළල්ල කන්ද කපා .........../ Victor Rathnayakemilinda kulathilaka
▶CoverHath walalla kanda kapa/ හත් වළල්ල කන්ද කපා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hath Walalla Kanda Kapa LyricsHath Walalla Kanda Kapa Lyrics Englishහත් වළල්ල කන්ද කපාහත් වළල්ල කන්ද කපා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
