Daiwayogayakin Nowedo Lyrics by Victor Rathnayake
Daiwayogayakin Nowedo (දෛවයෝගයකින් නොවේදෝ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Daiwayogayakin Nowedo lyrics in Sinhala script (දෛවයෝගයකින් නොවේදෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daiwayogayakin Nowedo |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| VIEWS | 366 |
| UPDATED |
Daiwayogayakin Nowedo Lyrics
Daivayogayakin nowe do
Hamuune apa hamuune
Daivaye saradama labannata
Kima mese apa hamuune //
Aduruthumiyai premaye oba
Aduruthumiyai yauwane //
Shokaye rudu vedanave
Kandulu sayure ulpathai
Daivayogayakin nowe do ....
Nadun uyanai senehaye oba
Sandun salilai jeewathe //
Somnase anandayai
Hasarel tarange ulpathai
Daivayogayakin nowe doදෛවයෝගයකින් නොවේදෝ ගී පද
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමුවුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ //
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ ....
නඳුන් උයනයි සේනේහයේ ඔබ
සඳුන් සලිලයි ජීවතේ //
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ
Related Songs and Tags
Daiwayogayakin Nowedo LyricsDaiwayogayakin Nowedo Lyrics Englishදෛවයෝගයකින් නොවේදෝදෛවයෝගයකින් නොවේදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsSunil Ariyarathna Lyricist