Tharu Ath Akurin Liya Ewami Lyrics by Victor Rathnayake
Tharu Ath Akurin Liya Ewami (තරු අත් අකුරින් ලියා එවමි) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Tharu Ath Akurin Liya Ewami lyrics in Sinhala script (තරු අත් අකුරින් ලියා එවමි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharu Ath Akurin Liya Ewami |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 7 |
| UPDATED |
Tharu Ath Akurin Liya Ewami Lyrics
Tharu ath akurin liyaa evami obata pempatha..
Obe sewana pamani mihipita athi ekama sampatha..
Mada pawana motada obe suwada musuwee nathnam..
Sandakirana motada obe mage thaniyata langa nathnam..
Eli karami mage langa athi aadaraye wathkam..
Palpatha da mata hodai mihiriye eka hitha athnam...
Tharu ath akurin...
Kalgewaa deneth nopiyaa oba genema piya kathe..
Kalpanaa kala pamana mata kalpanaawak nathe..
Andiriyada maenika hadunana as dekak mata athe..
Enu maenawi rasa balamu sewanaka ekama palpathe...
Tharu ath akurin...තරු අත් අකුරින් ලියා එවමි ගී පද
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..//
මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්නම්...
තරු අත් අකුරින්...//
කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ...
තරු අත් අකුරින්...//
Performances of Tharu Ath Akurin Liya Ewami
Cover versions, live performances, and reality-show contestant performances of “Tharu Ath Akurin Liya Ewami” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverතරු අත් අකුරින් | Tharu Ath Akurin Liya Ewami - Victor RathnayakeVictor Ratnayake
▶Coverතරු අත් අකුරින් ලියා එවමි Tharu Ath Akurin Liya Ewami - Victor RathnayakeAsian Music Tune
▶CoverVictor Ratnayake - Tharu ath akurinRajitha Jayamini Withanachchi
▶CoverTharu Ath Akurin - තරු අත් අකුරින් Victor Rathnayaka/Premakeerthi/Victor RPremakeerthi Gee
▶Coverතරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත ....ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පතDholki Video
▶CoverTharu ath akurin - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverBest Sinhala Song Tharu Ath Akurin තරු අත් අකුරින් ලියා එවමි VictorViraha Gee
▶Coverතරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පතlayanal pulut
▶CoverVictor Rathnayake | තරු අත් අකුරින් ලියා එවමි | වික්ටර් රත්නායකKushan Creations - KTV
▶Covertharu ath akurin liya ewamai obata pema patha තරු අත අකුරින් ලියා එවමි ඔබට පෙම් පතකදුළු ඔබයි kadulu obai විරහ ගී එකතුව
▶Coverතරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත.......Trending මාරයා
▶CoverVictor Rathnayake - Tharu Ath Akurin Liya EwamiClouds Media
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Tharu Ath Akurin Liya Ewami LyricsTharu Ath Akurin Liya Ewami Lyrics Englishතරු අත් අකුරින් ලියා එවමිතරු අත් අකුරින් ලියා එවමි ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
