Saru Pasa Dile Lyrics
“Saru pasa dile pudina goyamak sema” (සරු පස දිලේ පූදින ගොයමක් සේම), Saru Pasa Dile (සරු පස දිලේ) lyrics: a Sinhala folk song sung by Victor Rathnayake, with words by Sunil Ariyarathna, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. In Sinhala it is සරු පස දිලේ ගී පද.
| SONG | Saru Pasa Dile |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Folk, Inspirational |
| VIEWS | 20 |
| UPDATED |
Saru Pasa Dile Lyrics Singlish
Saru pasa dile pudina goyamak sema..
Masuran derana akase taru sema..
Atha nowehesa bada kata puramu koma..
Noindin male atha porawa hemadama..
Ahasa taniweda widuliya ketuwama..
Polowa baya weda mama bima beluwama..
Muhuda goda weda goda rala gesuwama...
Kuse gini yada alasawa handuwama..
Wewakata mulayi dasenla bihi wima..
Dukakata mulayi budhadasla nolabiima..
(Sagathayata mulayi dahadiya noselima..
Perakumba dawasa sihalun nathi wima..///)සරු පස දිලේ ගී පද
සරු පස දිලේ පූදින ගොයමක් සේම..
මසුරන් දෙරණ ආකාසේ තරු සේම..
අත නොවෙහෙසා බඩ කට පුරවමු කෝම..
නොඉඳින් මලේ අත පොරවා හැමදාම..
අහස තනිවේද විදුලිය කෙටුවාම..
පොළොව බය වේද මම බිම බැලුවාම..
මුහුද ගොඩ වේද ගොඩ රළ ගැසුවාම...
කුසේ ගිනි යාද අලසව හැඬුවාම..
වැවකට මුලයි දාසෙන්ලා බිහි වීම..
දුකකට මුලයි බුධදස්ලා නොලැබීම..
(සාගතයට මුලයි දහදිය නොසැලීම..
පැරකුම්බා දවස සිහලුන් නැති වීම..///)Performances of Saru Pasa Dile
Cover versions, live performances, and reality-show contestant performances of “Saru Pasa Dile” on YouTube.
Cover Versions · 9
▶CoverVictor Rathnayaka - Saru pasa dileRajitha Jayamini Withanachchi
▶Coverසරු පස දිලේ පූදින ගොයමක් සේම..| Deegoda kumara ගැයූ සුන්දර ගීGuru Dew Gee ගුරු දෙව් ගී
▶Coverවික්ටර් රත්නායක - සරුපස දිලේSL Songs - My collection
▶CoverSaru Pasa DileSunil Ariyaratne - Topic
▶Coverසරු පස දිලේSAN PILING MUSIC
▶CoverSaru pasa dile/සරු පස දිලේ / Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Coverසරු පස දිලේ...Mihin TV
▶Coverසරුපස දිලෙයි පූදින ගොයමක්සේම - ආචාර්ය වික්ටර් රත්නායකඅනුර සල්ගාදු
▶CoverSaru pasa dile/සරු පස දිලේ / Yapa P IPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saru Pasa Dile LyricsSaru Pasa Dile Lyrics Englishසරු පස දිලේසරු පස දිලේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist