Ithin Ita Passe Lyrics
“Ithin eeta passe obe ran piliru” (ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ), Ithin Ita Passe (ඉතින් ඊට පස්සේ) lyrics: a Sinhala love song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis and music by Stanly Pieris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is ඉතින් ඊට පස්සේ ගී පද, and many know it simply as Ithin eeta.
| SONG | Ithin Ita Passe |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Stanly Pieris |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Ithin Ita Passe Lyrics Singlish
Ithin eeta passe obe ran piliru..
Paata paata dedunu se maa sisaraa..
Mahada menik pahanak vuvaa..
Ithin eeta passe...
Ithin eeta passe - praarthanaa vesse..
Kurulu piyaapath hisa mevunaa se..
Giyemu piyambaa dura aakaase..
Dedunu kelum pem suwanda vijithaye..
Aanandanee aadhare..
Ithin eeta passe .../
Ithin eeta passe - sitaka kandulu vesse..
Aeta rataka paaluva daen naetuvaa..
Arunu udaaven apa hinaahenavaa..
Kandulin sinaaven jayaganee priye..
Aanandanee aadhare..
Ithin eeta passe ...ඉතින් ඊට පස්සේ ගී පද
ඉතින් ඊට පස්සේ ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා..
මහද මැණික් පහනක් වූවා..
ඉතින් ඊට පස්සේ...
ඉතින් ඊට පස්සේ - ප්‍රාර්ථනා වැස්සේ..
කුරුළු පියාපත් හිස මැවුණා සේ..
ගියෙමු පියඹා දුර ආකාසේ..
දේදුනු කැලුම් පෙම් සුවඳ විජිතයේ..
ආනන්දනීය ආදරේ..
ඉතින් ඊට පස්සේ .../
ඉතින් ඊට පස්සේ - සිතක කඳුළු වැස්සේ..
ඈත රටක පාළුව දැන් නැතුවා..
අරුණු උදාවෙන් අප හිනැහෙනවා..
කඳුළින් සිනාවෙන් ජයගනී ප්‍රියේ..
ආනන්දනීය ආදරේ..
ඉතින් ඊට පස්සේ .../Performances of Ithin Ita Passe
Cover versions, live performances, and reality-show contestant performances of “Ithin Ita Passe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶Coverඉතින් ඊට පස්සේ | Ithin Eeta Passe - Victor RathnayakeVictor Ratnayake
▶CoverIthin eeta passe - Victor RathnayakaJ@n@J@y@
▶CoverVictor Ratnayake - Ithin ita passeRajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayake | Ithin ita passe | felix anton's wedding in1980 | වික්ටර් රත්නායක | ඉතිං ඊට පස්සේKanata Parak (Earful of Visuals)
▶CoverIthin Eta Passe (Original recording) - Victor RathnayakaPrabodha Sherman
▶CoverIthin Eeta Passe | ඉතින් ඊට පස්සේ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Coverඉතින් ඊට පස්සේ...| Ithin eeta Passe...Maduru Coil
▶Coverඉතින් ඊට පස්සේ - දේදුනු කැලුම් ආදර කතාව Ithin Eeta PasseLak Muthu
▶Coverඉතින් ඊට පස්සේ - දේදුනු කැලුම් ආදර කතාව Ithin Eeta PasseLak Muthu
▶CoverVictor Rathnayaka song , ඉතින් ඊට පස්සේ , සිංහල ගීත ,sinhala songsThe new society
▶CoverIthin Ita Passe | ඉතින් ඊට පස්සේ | Victor RathnayakeWow People
▶CoverIthin ita passe/ Vector Rathnayake ඉතින් ඊට පස්සේ/වික්ටර් රත්නායකSVH
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ithin Ita Passe LyricsIthin Ita Passe Lyrics Englishඉතින් ඊට පස්සේඉතින් ඊට පස්සේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsStanly Pieris ComposerPrema Keerthi De Alwis Lyricist
