Mata Liya Ganna Ba Lyrics
“Mata liya ganna bae, dura aakaase tharu athare” (මට ලියාගන්න බෑ, දුර ආකාසේ තරු අතරේ): Mata Liya Ganna Ba (මට ලියාගන්න බෑ) lyrics, a Sinhala love song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට ලියාගන්න බෑ ගී පද.
| SONG | Mata Liya Ganna Ba |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Love Songs |
| VIEWS | 6 |
| UPDATED |
Mata Liya Ganna Ba Lyrics Singlish
Mata liya ganna bae - dura aakaase tharu athare
Mage sithe kakiyana haenguman - oba ahasa balana vitadi vath
Obata penena se
Oba inna thaenata enna - mage situvili kurullan nowe
Oba sitina thaenata enna - mage siyolanga valaavan nowe
Thaniwu mata obe thaniya - mage thaniyata paaluwada nowe
Namudu obe nethata enna - maa helana kandu lu unu noweමට ලියාගන්න බෑ ගී පද
මට ලියාගන්න බෑ - දුර ආකාසේ තරු අතරේ
මගේ සිතේ කකියන හැඟුමන් - ඔබ අහස බලන විටදී වත්
ඔබට පෙනෙන සේ
ඔබ ඉන්නා තැනට එන්න -මගෙ සිතුවිලි කුරුල්ලන් නොවේ
ඔබ සිටින තැනට එන්න - මගෙ සියොළඟ වළාවන් නොවේ
තනිවූ මට ඔබේ තනිය - මගෙ තනියට පාළුවද නොවේ
නමුදු ඔබේ නෙතට එන්න - මා හෙළනා කඳුළු උණු නොවේ
Related Songs and Tags
Mata Liya Ganna Ba LyricsMata Liya Ganna Ba Lyrics Englishමට ලියාගන්න බෑමට ලියාගන්න බෑ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics