Sihina Sathak Lyrics by Victor Rathnayake
Sihina Sathak (සිහින සතක්) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Sihina Sathak lyrics in Sinhala script (සිහින සතක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sihina Sathak |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 19 |
| UPDATED |
Sihina Sathak Lyrics
Sihina satak dutuwemi mama
Sat davasak eka vilasaka
Eka sihineka oba dutuwa
Singanniyaka se//
Oba mage palpathata pemina
Aayachanayak karamin//
Jeevath wannata kisivak
Illaa sitiya
Kisivak dennata mata netha
Thibune pirisidu hadawatha//
Singanniye eya obahata
Dunna mathakai
Edaa mage hada aragath
Oba ada mata wedi pohosath//
E hindaa matath eles
Pihita wanu maene//සිහින සතක් ගී පද
සිහින සතක් දුටුවෙමි මම
සත් දවසක් එක විලසක
එක සිහිනෙක ඔබ දුටුවා
සිඟන්නියක සේ//
ඔබ මගෙ පැල්පතට පැමිණ
ආයාචනයක් කරමින්//
ජීවත් වන්නට කිසිවක්
ඉල්ලා සිටියා
කිසිවක් දෙන්නට මට නැත
තිබුණේ පිරිසිදු හදවත//
සිඟන්නියේ එය ඔබහට
දුන්නා මතකයි
එදා මගේ හද අරගත්
ඔබ අද මට වැඩි පොහොසත්//
ඒ හින්දා මටත් එලෙස
පිහිට වනු මැනේ//Performances of Sihina Sathak
Cover versions, live performances, and reality-show contestant performances of “Sihina Sathak” on YouTube.
Cover Versions · 12
▶Coverසිහින සතක් | Sihina Sathak Dutuwemi Mama - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Sihina sathak dutuwemi mamaRajitha Jayamini Withanachchi
▶CoverSihina Sathak Mada | Shashika Nisansala | Sihinayaki Re | සිහින සතක් මැද | ශෂිකා නිසංසලාRoo Tunes
▶CoverVictor Ratnayake - Sihina sathakRajitha Jayamini Withanachchi
▶CoverVictor Rathnayaka /වික්ටර් රත්නායක -"Sihina Sathak dutuwemi ma/සිහින සතක් දුටුවෙමි"kasshapa
▶CoverSihina Sathak Dutuwemi ~~ සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්Siththampawura ~~ සිත්තම් පවුර
▶CoverSihina Sathak Dutuwemi Mama - සිහින සතක් දුටුවෙමි මම Victor Rathnayaka/Premakeerthi de AlwisPremakeerthi Gee
▶CoverSihina sathak dutuwemi mama | සිහින සතක් දුටුවෙමි මමLAK VIDEO
▶CoverSihina Sathak Dutuwemi (Violin Cover)Violin Instrumentals
▶CoverSakwla lokayak kala-Sarath sandanayaka/;Sujatha Aththanayaka-Sihina sathakSamantha Jayaweerage
▶CoverSIHINA SATHAK DUTUWEMI( සිහින සතක් දුටුවෙමි මම ) Dr. Victor Ratnayake - Covered by Creator StudioWDNS Creator Studio
▶CoverVictor Rathnayaka - Sihina Sathak - සිහින සතක්Classic Songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sihina Sathak LyricsSihina Sathak Lyrics Englishසිහින සතක්සිහින සතක් ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist