Kala Wawe Diya Gambare Lyrics
“Kala wewe diya gembare, salena sala rengum balayi” (කලා වැවේ දිය ගැඹරේ, සැලෙන සලා රැඟුම් බලයි), Kala Wawe Diya Gambare (කලා වැවේ දිය ගැඹරේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කලා වැවේ දිය ගැඹරේ ගී පද, and many know it simply as Kala wewe.
| SONG | Kala Wawe Diya Gambare |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 21 |
| UPDATED |
Kala Wawe Diya Gambare Lyrics Singlish
Kala wewe diya gembare - salena sala rengum balayi
Awkana budu pilima wahanse
Nisala nethin balumhela - nihanda muwin banak kiyayi
Awkana budu pilima wahanse
Pragnave yuga nagulen lowe kethet see sewa
Shraddhave biju watayen vimuktiye phala neluwa
Kasi bamuna me govithana budun athin itu keruna
Eda desu ama dahama nihanda muwin pawasennawa
Diwa eliye diyamba wethin - negena kirana vihida wandi
Awkana budu pilima wahanseකලා වැවේ දිය ගැඹරේ ගී පද
කලා වැවේ දිය ගැඹරේ - සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම්හෙළා - නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළම වහන්සේ
ප්‍රඥාවේ යුග නගුලෙන් ලොවේ කෙතෙත් සී සෑවා
ශ්‍රද්ධාවේ බිජු වටයෙන් විමුක්තියේ ඵල නෙළුවා
කසී බමුණා මේ ගොවිතැන බුදුන් අතින් ඉටු කෙරුණා
එදා දෙසූ අමා දහම නිහඬ මුවින් පැවසෙනවා
දිවා එළියෙ දියඹ වෙතින් - නැගෙන කිරණ විහිද වඳී
අව්කන බුදු පිළිම වහන්සේ
Performances of Kala Wawe Diya Gambare
Cover versions, live performances, and reality-show contestant performances of “Kala Wawe Diya Gambare” on YouTube.
Live Performances · 1
Cover Versions · 8
▶CoverKala Wawe Diya Gambare කලා වැවේ දිය ගැඹරේ - Dr.Victor RathnayakeVictor Ratnayake
▶CoverKala Wawe Diya Gambare - Victor Rathnayakasanjay jayawardena
▶Coverකලා වැවේ දිය ගැඹරේ - Kala Wewe Diya Gembare - Victor RathnayakaI.G. Bandula (Bandula Gamage)
▶Coverකලා වැවේ දිය ගැඹරේ සැලෙන සලා රැගුම් බලයි..| Deegoda Kumara ගැයූ බැති ගීGuru Dew Gee ගුරු දෙව් ගී
▶Coverකලා වැවේ දිය ගැඹරේ | වික්ටර් රත්නායක | Kala Wawe Diya Gambare | Victor RathnayakeMUSIC of HAPPY
▶Coverකලා වැවේ දිය ගැඹරේ ...........ගායනය ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පද රචනය මහාචාර්ය තිලක් රත්නකාරAnil Piyasena Muthubandara
▶CoverVictor Rathnayaka - කලාවැවේ දිය ගැඹරේSanjay Jayawardena
▶Cover105 කලා වැවේ දිය ගැඹරේ ගායනය ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පද රචනය මහාචාර්ය තිලක් රත්නකාරKovis Sri Lankan Music 🇱🇰
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kala Wawe Diya Gambare LyricsKala Wawe Diya Gambare Lyrics Englishකලා වැවේ දිය ගැඹරේකලා වැවේ දිය ගැඹරේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
