Pawe Wala Lyrics by Victor Rathnayake
Pawe Wala (පාවේ වලා) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Meegoda Wilson, and the music is composed by Mervin Perera. This page presents the Pawe Wala lyrics in Sinhala script (පාවේ වලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pawe Wala |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Meegoda Wilson |
| COMPOSER | Mervin Perera |
| VIEWS | 35 |
| UPDATED |
Pawe Wala Lyrics
Paave wala - aetha kandu bala
Pae aadare amaa - maa hada mawaa
Maa hada mawaa - maa hada mawaa ...//
Kandulallen hasarallen - sihina maewenawaa
Jeevitaye mihiri suwe - mahada naegenawaa
Aaloke vihidaa sanka naese - susum rael maekee
Nuwan diya sindee - pahan pema dilee
Paave wala .../
Haadawa pem baenda ruwin - paaluwa maekunaa
Aadara lowa andha nowe - dehadaka naegenaa
Daese maewae aadare mal hinaa - tutin piri lowe
Sahan eli naegee - pahan pema dilee
Paave wala .../පාවේ වලා ගී පද
පාවේ වලා - ඈත කඳු බලා
පෑ ආදරේ අමා - මා හද මවා
මා හද මවා - මා හද මවා ...//
කඳුලැල්ලෙන් හසරැල්ලෙන් - සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ - මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ - සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ - පහන් පෙම දිලේ
පාවේ වලා .../
හාදව පෙම් බැන්ද රුවින් - පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ - දෙහදක නැගෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා - තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ - පහන් පෙම දිලේ
පාවේ වලා .../Performances of Pawe Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Pawe Wala” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 2
Cover Versions · 12
▶Coverපාවේ වලා | Pawe Wala - Victor RathnayakeVictor Ratnayake
▶CoverPawe wala- Victor Ratnayake (පාවේ වලා ඈත කඳු බලා )Rajitha Jayamini Withanachchi
▶Coverපාවේ වලා ඈත කඳු බලා | Raveen Kanishka (රවීන් කණිෂ්ක) | Chat & MusicChat & Music ITN
▶CoverPawe Wala - Sunil Costa (පාවේ වලා - සුනිල් කොස්තා)Sithula Radio
▶CoverPawe Wala (Victor Rathnayake) - Short Cover By Sasitha BabarandaSasiya Music
▶Coverපාවේ වලා - Pawe Walaa - Victor RathnayakeI.G. Bandula (Bandula Gamage)
▶CoverPawe wala atha kandu bala (පාවේ වලා ඈත කඳු බලා) Cover by Deepal SamarajeewaDeepal Samarajeewa
▶CoverPawe Wala (පාවේ වලා) - Victor Rathnayake | Cover by Ishara TennakoonIshara Tennakoon
▶CoverPawe Wala l පාවේ වලා - Victor RathnayakeVijitha Trade Centre
▶CoverVictor Rathnayaka - Pawe Wala - පාවේ වලාClassic Songs
▶Coverපාවේ වලා ඈත කඳු බලා | Pawe Wala | Amal Parakrama (Original by Victor Rathnayake)Parakrama Rajapakse
▶Coverපාවේ වලා | Pawe Wala - Victor Rathnayake | Cover By Ananda GodageAnanda Godage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pawe Wala LyricsPawe Wala Lyrics Englishපාවේ වලාපාවේ වලා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsMervin Perera ComposerMeegoda Wilson Lyricist


