Mohen Mula Wela Lyrics by Victor Rathnayake
Mohen Mula Wela (මෝහෙන් මුලා වෙලා) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Mohen Mula Wela lyrics in Sinhala script (මෝහෙන් මුලා වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mohen Mula Wela |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 16 |
| UPDATED |
Mohen Mula Wela Lyrics
Mohen mula wela
Manen udam wela
Tanhawa krodha dwesha pare
Miniha koheda me.....
Raththaran kendiye singha thel wage
Minis gune semada babale
Eya rakima apa urume we....
Kelem keemen opadupeyen
Rata kotawana wada awadanam
Udin mithuru wi yatin hathuru wi
Ugul adinna yai diya wi
Boruwen rata pirihewi.....
Raththaran kendiye.....
Ma hari ugatha ma hari jagatha
Sithana miniha modayeki
Anun helannata walak kapanna
E thula wetila miya yanna
Kala de pala de elese.....
Raththaran kendiye.....මෝහෙන් මුලා වෙලා ගී පද
මෝහෙන් මුලා වෙලා
මානෙන් උදම් වෙලා
තණ්හාව ක්‍රොධ ද්වේශ පාරේ
මිනිහා කොහේද මේ.....
රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ
මිනිස් ගුණේ සැමදා බැබළේ
එය රැකීම අප උරුමේ වේ....
කේළම් කීමෙන් ඕපදූපයෙන්
රට කොටවන වැඩ අවදානම්
උඩින් මිතුරු වී යටින් හතුරු වී
උගුල් අදින්නා යයි දිය වි
බොරුවෙන් රට පිරිහේවි.....
රත්තරන් කෙණ්ඩියේ.....
මා හරි උගතා මා හරි ජගතා
සිතනා මිනිහා මෝඩයෙකි
අනුන් හෙළන්නට වළක් කපන්නා
ඒ තුළ වැටිලා මිය යන්නා
කළ දේ පල දේ එලෙසේ.....
රත්තරන් කෙණ්ඩියේ.....
Performances of Mohen Mula Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Mohen Mula Wela” on YouTube.
Cover Versions · 12
▶Coverමෝහෙන් මුලා වෙලා | Mohen Mula Wela - Victor RathnayakeVictor Ratnayake
▶CoverMohen Mula Wela (මෝහෙන් මුලා වෙලා) - Victor RathnayakeSuresh Maliyadde
▶CoverMohen mula wela - Victor RatnayakeRajitha Jayamini Withanachchi
▶CoverMohen Mula Wela (මෝහෙන් මුලා වෙලා) - Sunil PereraSana's Jukebox
▶CoverMohen Mula Wela | මෝහෙන් මුලා වෙලා | AI Cover | Victor Rathnayake | MelodicFusionAIMelodic Fusion AI
▶CoverMohen Mulawela - මෝහෙන් මුලා වෙලා..Victor RathnayakePembaramadhu
▶CoverRajiv Sebastian - Mohen Mula Wela - Sihinayaki ReSL YTM
▶CoverMohen Mula Wela (මෝහෙන් මුලා වෙලා) - Victor Rathnayake | Original SongPlay LK Music
▶CoverMohen Mulawela - Victor Rathnayaka | මෝහෙන් මුලාවෙලාR A Chandrasena
▶CoverMohen mula wela - sung by Shiran Perera - original Artist Victor RathnayakeSCP Creations
▶CoverMOHEN MULA WELA(මෝහෙන් මුලා වෙලා) SINHALA KAROAKE | Lelum Ratnayake with FlashbackDSI AUDIO
▶Coverමෝහෙන් මුලා වෙලා Mohen Mulawela Victor RathnayakaWDIK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mohen Mula Wela LyricsMohen Mula Wela Lyrics Englishමෝහෙන් මුලා වෙලාමෝහෙන් මුලා වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics