Man Adara Pem Adara Lyrics
“Man aadara pem aadara bindumathi” (මං ආදර පෙම් ආදර බිංදුමතී): Man Adara Pem Adara (මං ආදර පෙම් ආදර) lyrics, a Sinhala folk song sung by Victor Rathnayake, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Man aadara, and in Sinhala it is මං ආදර පෙම් ආදර ගී පද.
| SONG | Man Adara Pem Adara |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 32 |
| UPDATED |
Man Adara Pem Adara Lyrics Singlish
Man aadara pem aadara bindumathi
Pema vadana lada bindumathi
Kalu uk gasa vilasa kalu - kalu nangiye
Dara kadala iha thiyala - koheda giye
Gomman samayathama gama - holman thiye
Nuba ekka mama enna - yamu nangiye
Linda langata yanna epa - diyabariya kai
Weta langata yanta epa - kabaragoya kai
Ganga langata yanna epa - abhimana ei
Pita gamata yanta epa - ma mehi taniweiමං ආදර පෙම් ආදර ගී පද
මං ආදර පෙම් ආදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී
කළු උක් ගස විලසා කළු - කළු නංගියේ
දර කඩලා ඉහ තියලා - කොහෙදෑ ගියේ
ගොම්මන් සමයටමා ගම - හොල්මන් තියේ
නුඹ එක්කා මම එන්නා - යමු නංගියේ
ළිඳ ළඟටා යන්න එපා - දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා - කබරගොයා කයි
ගඟ ළඟටා යන්න එපා - අභිමනා එයි
පිට ගමටා යන්ට එපා - මා මෙහි තනිවෙයි
Related Songs and Tags
Man Adara Pem Adara LyricsMan Adara Pem Adara Lyrics Englishමං ආදර පෙම් ආදරමං ආදර පෙම් ආදර ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerPrema Keerthi De Alwis Lyricist