Pem Sina Sun Una Lyrics
“Pem sina sun wuna obe asura nathi wuna” (පෙම් සිනා සුන් වුනා ඔබේ ඇසුර නැති වුනා), Pem Sina Sun Una (පෙම් සිනා සුන් වුනා) lyrics: a Sinhala heartbreak song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පෙම් සිනා සුන් වුනා ගී පද.
| SONG | Pem Sina Sun Una |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Heart Break |
| VIEWS | 18 |
| UPDATED |
Pem Sina Sun Una Lyrics Singlish
Pem sina sun wuna obe asura nathi wuna
Obata jayama we - obata suwa sade
Vihanga lowaka rasa soya aetha piyambala
Mewu ruwan maliga dedarala giya
Obata jayama we - obata suwa sade
Dewiyo aiyda me kale mihira ada nathe
Soba dahama weda me karuma do mage
Obata jayama we - obata suwa sade
පෙම් සිනා සුන් වුනා ගී පද
පෙම් සිනා සුන් වුනා ඔබේ ඇසුර නැති වුනා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
විහඟ ලොවක රස සොයා ඈත පියඹලා
මැවූ රුවන් මාලිගා දෙදරලා ගියා
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
දෙවියො ඇයිද මේ කළේ මිහිර අද නැතේ
සොබා දහම වේද මේ කරුම දෝ මගේ
ඔබට ජයම වේ -ඔබට සුව සැදේ
Related Songs and Tags
Pem Sina Sun Una LyricsPem Sina Sun Una Lyrics Englishපෙම් සිනා සුන් වුනාපෙම් සිනා සුන් වුනා ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics