Asa Prithi Karana Lyrics
“Esa preethi karana rupa, nethi vee yatheeya nohege” (ඇස ප්‍රීති කරන රූපා, නැති වී යතීය නොහැගේ): Asa Prithi Karana (ඇස ප්‍රීති කරන) lyrics, a Sinhala Buddhist devotional song sung by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Esa preethi, and in Sinhala it is ඇස ප්‍රීති කරන ගී පද.
| SONG | Asa Prithi Karana |
|---|---|
| SINGER | Victor Rathnayake |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 33 |
| UPDATED |
Asa Prithi Karana Lyrics Singlish
Esa preethi karana rupa - nethi vee yatheeya nohege
Nodiraave naame sundara - pavathi danange sithee
Mema loke paapaye galee - visuoth duka niyamai
Thrividha loke paapaye galee - visuoth duka niyamai
Munindun desu e dharma - sithe rakiw metha paa
Thrividha loka sepa labimataa - pancha paapayan midilaඇස ප්‍රීති කරන ගී පද
ඇස ප්‍රීති කරන රූපා - නැති වී යතීය නොහැගේ
නොදිරාවේ නාමෙ සුන්ද්‍රා - පවතී දනන්ගේ සිත්හී
මෙම ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි
ත්‍රිවිධ ලෝකෙ පාපයෙ ගැලී - විසුවොත් දුක නියමයි
මුනිඳුන් දෙසු ඒ ධර්මා - සිත්සේ රකිව් මෙත පා
ත්‍රිවිධ ලෝක සැප ලැබීමටා - පංච පාපයෙන් මිදීලාPerformances of Asa Prithi Karana
Cover versions, live performances, and reality-show contestant performances of “Asa Prithi Karana” on YouTube.
Cover Versions · 8
▶CoverAsa Preethi Karana Rupa - ඇස ප්‍රීති කරන රූපා (Noorthi - නූර්ති )නොමියෙන ගී මතක Nomiyena Gee Mathaka
▶CoverAsa Preethi Karana | ඇස ප්‍රීති කරන | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶Cover¶ ඇස ප්‍රීති කරන රූපා _ ස්ටැන්ලි මාස්ටර් _ Asa preethi karana _ Stanley Master _ NoorthyLalith's Music Chamber
▶Coverගී රස වින්දන් 01 Asa prithi karana rupaJayalal L Gamage
▶CoverAsa Preethi Karana Rupa - ඇස ප්‍රීති කරන රූපා | Ape IskoleRANJITH PRIYANGA
▶Cover¶ ඇස ප්‍රීති කරන රූපා _ ස්ටැන්ලි මාස්ටර් _ Asa preethi karana _ Stanley Master _ ManabharanaLalith's Music Chamber
▶Coveresa prithi karana rupa ( ඇස ප්‍රීති කරන රූපා )SL EDUCATION ❤️🔥
▶CoverAsa Preethi Karana | ඇස ප්‍රීති කරන | Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asa Prithi Karana LyricsAsa Prithi Karana Lyrics Englishඇස ප්‍රීති කරනඇස ප්‍රීති කරන ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics