Hitha Mithuru Sulanga Lyrics by Victor Rathnayake
Hitha Mithuru Sulanga (හිත මිතුරු සුළඟ) is a Sinhala song sung by Victor Rathnayake. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Hitha Mithuru Sulanga lyrics in Sinhala script (හිත මිතුරු සුළඟ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Mithuru Sulanga |
|---|---|
| SINGER | Victor Rathnayake |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Victor Rathnayake |
| VIEWS | 390 |
| UPDATED |
Hitha Mithuru Sulanga Lyrics
(Hita mithuru sulanga langa ena wehi walawata kiyan
Ada nopamina an dinayaka wesi regenna lesin
Digu kalekin aa munagasewi hasanganak wesin
Wesi wetunoth ee sonduru mohotha anduru we sanin...//)
Weedi pura wathura pireyi
Hemin hemin mumuna mumuna awida yami kese
Thana nille gohoru sadeyi
Katha natiwa ananthayata igila yami kese......
Hita mithuru sulanga..../
Apa samu gath pasu wasinna
Gan ho wew ipila ipila ithira yana thura
Hora deka thunak inna
Nawith wehi walabande kadi imen eha.....
Hita mithuru sulanga....//හිත මිතුරු සුළඟ ගී පද
(හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොඳුරු මොහොත අඳුරු වේ සැනින්...//)
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමි කෙසේ
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතිව අනන්තයට ඉගිළ යමි කෙසේ......
හිත මිතුරු සුළඟ..../
අප සමු ගත් පසු වසින්න
ගං හෝ වැව් ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළාබඳේ කඩ ඉමෙන් එහා.....
හිත මිතුරු සුළඟ....//Performances of Hitha Mithuru Sulanga
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Mithuru Sulanga” on YouTube.
Cover Versions · 12
▶Coverහිත මිතුරු සුළඟ | Hitha Mithuru Sulanga - Victor RathnayakeVictor Ratnayake
▶CoverVictor Ratnayake - Hitha mithuru sulangaRajitha Jayamini Withanachchi
▶CoverHitha Mithuru Sulanga (හිත මිතුරු සුළඟ) - Vinuja Tharushka | Jaana - ජාන | Hiru TVJaana
▶CoverHitha Mithuru Sulanga (Swarna Rayak)Vinuja Tharushka - Topic
▶Coverවැස්ස ගැන නොකියන හිත මිතුරු සුළඟ | හිත මිතුරු සුළඟ ගීතයේ තේරුම | Hitha Mithuru Sulanga Song MeaningRandunu Yasaranga
▶CoverHitha Mithuru Sulaga | හිත මිතුරු සුළඟ | Victor RathnayakeZero Tunes
▶CoverHitha Mithuru Sulaga (හිත මිතුරු සුළඟ) | Mihira Sirithilaka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶CoverHitha Mithuru Sulanga හිත මිතුරු සුළඟ.....nalinsra
▶CoverHitha Mithuru Sulanga | හිත මිතුරු සුලඟ | Victor Rathnayake | SRI SinduSRI Sindu
▶CoverHitha mithuru sulanga - හිත මිතුරු සුළඟ...Victor RathnayakePembaramadhu
▶Coverහිත මිතුරු සුළඟ-Hitha Mithuru Sulaga- - AI Female Cover | @AlgoRhythms-CASAlgoRhythms(CAS)
▶CoverHitha Mithuru Sulaga (හිත මිතුරු සුළඟ) | Mihira Sirithilaka | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Mithuru Sulanga LyricsHitha Mithuru Sulanga Lyrics Englishහිත මිතුරු සුළඟහිත මිතුරු සුළඟ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsVictor Rathnayake ComposerSunil Ariyarathna Lyricist