Pinibara Malak Vage

Song Details: Singer & Composer Information
Pinibara Malak Vage Lyrics in Sinhala (පිණිබර මලක් වගේ ගී පද) and English by Victor Rathnayake, written by Kularathna Ariyawansa and composed by Victor Rathnayake. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Pinibara Malak Vage
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
0

Pinibara Malak Vage Lyrics

Pinibara malak wage - game pipunu nage
Heta giyath wedata mandirayaka sidaadiye
Amathak karannepa - numba enathura mehe man innawa

Sidaadiye napuru sathun - ruwata numbe wasanga welaa
Noyek wesin numba biligannata sarasewi
Athe kaasi panam arumosam numbe daasata paawi
Nage parissamin - indin ane rawatenna epa

Sidaadiye wisithuru meda - sitina witadi thani welaa
Aluth pahe nava muhunu nethata hamuwewi
Game rae paane rahase kiwu katha golu wi yaawi
Hithe sodisiyen - indin ane hitha denna epa

පිණිබර මලක් වගේ ගී පද

පිණිබර මලක් වගේ - ගමේ පිපුණු නගේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා - නුඹ එනතුරා මෙහෙ මං ඉන්නවා
 
සිදාදියේ නපුරු සතුන් - රුවට නුඹේ වසඟ වෙලා
නොයෙක් වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නගේ පරිස්සමින් - ඉඳින් අනේ රැවටෙන්න එපා

සිදාදියේ විසිතුරු මැද - සිටින විටදි තනි වීලා
අළුත් පහේ නව මුහුණු නෙතට හමුවේවී
ගමේ රෑ පානේ රහසේ කිවූ කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් - ඉඳින් අනේ හිත දෙන්න එපා

Frequently Asked Questions

Who sang Pinibara Malak Vage?

Victor Rathnayake performed Pinibara Malak Vage. Victor Rathnayake is a popular Sri Lankan artist and composer who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Pinibara Malak Vage lyrics?

The lyrics for Pinibara Malak Vage were written by Kularathna Ariyawansa. Kularathna Ariyawansa is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Pinibara Malak Vage?

Victor Rathnayake composed the music for Pinibara Malak Vage. Victor Rathnayake both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.

Where can I find Pinibara Malak Vage complete lyrics?

You can find the complete Pinibara Malak Vage lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Pinibara Malak Vage?

Pinibara Malak Vage has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ පිණිබර මලක් වගේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ පිණිබර මලක් වගේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Pinibara Malak Vage LyricsPinibara Malak Vage Song LyricsPinibara Malak Vage Lyrics Englishපිණිබර මලක් වගේ Lyricsපිණිබර මලක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake LyricsRathnayake Song LyricsVictor Rathnayake ComposerKularathna Ariyawansa Lyricist
Comments & Discussion

Share your thoughts about "Pinibara Malak Vage" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Pinibara Malak Vage" by Victor Rathnayake