Kohe Sita Oba Lyrics by Victor Rathnayake
Kohe Sita Oba (කොහේ සිට ඔබ) is a Sinhala song sung by Victor Rathnayake. This page presents the Kohe Sita Oba lyrics in Sinhala script (කොහේ සිට ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kohe Sita Oba |
|---|---|
| SINGER | Victor Rathnayake |
| VIEWS | 20 |
| UPDATED |
Kohe Sita Oba Lyrics
Kohe sita oba paminiedo..
Sihiniye.. raduna e apsara..
Mage irabatu tharaka..
Obata gayena navum kuludul prema geeyayi me
Denodahak awata sitiyada- taniwela vedana vindemi mam
Nuwan dahasak awata dutuwada- deneta nalawana nethak nudutemi mam
Kohe sita oba ...paminiede do..
Paalu ganaduru ruduru rae maeda- netha wasa adare pathuwemi mam
Mage susuman danena tharamata- obata lan wee kedina hidimida mam
Kohe sita oba...paminiede do...කොහේ සිට ඔබ ගී පද
කොහේ සිට ඔබ පැමිණියේදෝ..
සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
මගේ ඉරබටු තාරකා..
ඔබට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ
දෙනෝදාහක් අවට සිටියද- තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දහසක් අවට දුටුවද- දෙනෙත නලවන නෙතක් නුදුටෙමි මම්
කොහේ සිට ඔබ ...පැමිණියේ දෝ..
පාලු ගනදුරු රුදුරු රෑ මැද- නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට- ඔබට ලං වී කෙදින හිදිමිද මම්
කොහේ සිට ඔබ...පැමිණියේ දෝ...Performances of Kohe Sita Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Kohe Sita Oba” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverකොහේ සිට ඔබ | Kohe Sita Oba Paminiyedo - Victor RathnayakeVictor Ratnayake
▶Coverකොහේ සිට ඔබ පැමිනියේදෝ - පොඩි මල්ලී 1979Nihal Munasinghe
▶CoverVictor Ratnayake - Kohe sita obaRajitha Jayamini Withanachchi
▶CoverKohe Sita Oba Peminiyedo | Re-Imagined Cover Version | CeyVerse RecordsCeyVerse Records
▶CoverVictor Ratnayake - Kohe sita obaRajitha Jayamini Withanachchi
▶Coverකොහේ සිට ඔබ පැමිනියේදෝ - Kohe Sita Oba Paminiyedo ~ Victor RathnayakeDedunu Tennakoon
▶CoverKohe Sita Oba Peminiyedo - කොහේ සිට ඔබ පැමිණියේ දෝHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverකොහේ සිට ඔබ පැමිණියේදෝ....සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායකwajira sanju
▶CoverKohe Sita Oba | කොහේ සිට ඔබ | Victor Rathnayaka| Classic Sinhala MelodyMelody Covers LK
▶CoverKohe Sita Oba Paminiyedo || කොහේ සිට ඔබ පැමිණියේදෝ || Victor Rathnayaka songsSL Harmony
▶CoverKohe sita oba paminiyedo | කොහේ සිට ඔබ පැමිණියේදෝ | Victor RathnayakeWow People
▶CoverKohe Sita Oba Peminiyedo | කොහේ සිට ඔබ | Victor Rathnayake | SRI SinduSRI Sindu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohe Sita Oba LyricsKohe Sita Oba Lyrics Englishකොහේ සිට ඔබකොහේ සිට ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationVictor Rathnayake SongsVictor Rathnayake LyricsRathnayake Lyrics
