Dineka yana methan sita nikmi
Mama da oba wage ma minisekmi
Sinasenawa susumlanawa
Pinayanawa andum enawa
Paa deka daethada maa suthavi atha
E mudu daesata kaanthiya di netha
Mage ruva nimakala kalaakaru
Thabaa netha neth deka maanaayuru
Aethaata maethaata paawena maa sitha
Maa sanasaalanu paa karunaa metha
Thiraya nethi pahanaki maa loke
Eyin bihivevida aalokeදිනෙක යන මෙතැන් සිට නික්මි
මම ද ඔබ වාගෙම මිනිසෙක්මී
සිනාසෙනවා සුසුම්ලනවා
පිනායනවා ඇඬුම් එනවා
පා දෙක දෑතද මා සතුවී ඇත
ඒ මුදු දෑසට කාන්තිය දී නැත
මගේ රුව නිමකළ කලාකරු
තබා නැත නෙත් දෙක මනායුරු
ඈතට මෑතට පාවෙන මා සිත
මා සනසාලනු පා කරුණා මෙත
තිරය නැති පහණකි මා ලෝකේ
එයින් බිහිවේවිද ආලෝකේVictor Rathnayake performed Dineka Yana. Victor Rathnayake is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Dineka Yana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Dineka Yana has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දිනෙක යන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.